ah na machan :lol:
ඔව් මචන් උබේ කතාව සහතික ඇත්ත. :yes: අපේ මුතුන් මිත්තන් වචනයේ පරිසමාප්තියෙන්ම "තිරසාර සංවර්ධනය" කියන්නේ මොකක්ද කියල දැනන් හිටියා. ඒත් අද මුදල්, සැප සම්පත්, හුදෙක් පෞද්ගලික මානසික තෘප්තිය තකා තාක්ෂණයේ දියුනුව අයතා පරිහරණයක යෙදෙනව.. කමක් නෑ වරදුනා කියමුකෝ, එත් දැන් පරිසරයට මේ...