හිත් රිද්දන්න එපා ටොයියන්ගේ ප්ලීස්
බෙලිඅත්තට දුම්රිය මාර්ගෙ හැදුවෙ මැදමුලනෙන් සල්ලි ගෙනත් නොවන නිසා.. ඒ ණය ගෙවන්නෙ රටේ හැමෝම නිසා.. මහින්ද රාජපක්ෂට ස්තූතී කරන්න එපා ප්ලීස්..
ඒවට ස්වාධීන උගත් බුද්ධිමත් ඈයොන්ගෙ හිත් පොඩි රිදෙනවා..
ඒ වගේම අවුරුදු 25ක් ඕක හදා ගන්න බැරුව හිටපු ඊට කලින් පුටුවල...