ආපහු ඉස්කෝලෙ යමුද...?
කොහොමද අපිට ආපහු සැරයක් ඉස්කෝලෙ යන්න ලැබුනොත්...අපිත් එක්ක ඉස්සර ඉස්කෝලෙ හිටපු පිස්සු යාලුවො සෙට් එකත් එක්ක ආපහු සැරයක් පිස්සුවක් කෙලලා සර්ලගෙන් බැනුම් අහන්න ...ලස්සන ටීචර් කෙනෙක් පන්තියට ආවොත් ඇහැ දාගෙන ඉන්න:P:P...මතකද අපි *ක ඉරාගෙන පස්සෙන් ගියපු...