2024 වසරේ සිට ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට එක් වෙයි ද?
ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීම පිළිබඳව යළි ත් කතාබහක් ඇති වී තිබේ.
මේ සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සාකච්ඡා කරමින් සිටී.
මේ පිළිබඳ අවසන් තීරණය 2017 වසරේදී...