Big Bang තමා හරි. එක තමා නොවෙනස්වෙන ඇත්ත. අනෙ උකේ..... big bang එක පවා වෙනස් වෙන්න පුළුවන් ඉස්සරහට
උඹ දැන් expanding universe ගැන කියනවනේ. මේ පරිවර්තන වල කොහෙද කියපන් expansion ගැන කියල තියෙන්නේ.
verse 51:47
YUSUFALI: With power and skill did We construct the Firmament: for it is We...
එකම දේ කරකවකව අහනවා නෙමේ උඹට මේවා ඇහිලා කරකැවිල්ල හැදෙනවා ඇති! :lol::lol:
මට ප්‍රශ්නයක් තියෙනවා ඔය 21:30 න්. දැන් දෙවියෝ කියනවනේ "Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder?" ඕකෙන් කියවෙන්නේ පෘථිවිය විශ්වය ඇතිඋන වෙලාවේම වෙන් උනා කියලද...