1. GuneBhai

    Jquery danna aya innawada?

    byuump
  2. GuneBhai

    ආදරය යනු රාගයමද ?

    aye mokata ban labana athmayak man AL fail eth dan degree eka kuth thiyenawa... ee nisa labana athmayak one naa.... habayi labana athmayak thibunath lankawe wage nomile ugannana kampas ekakata yanna pathanneth naa! :P
  3. GuneBhai

    ලොකයේ සියලු සතුන් යුගල් ,මේක ඇත්තද

    ආනන්ද වහන්න්සේ කෙනෙක් ගැන මන් දන්නේත් නෑ. මට දැනගෙන වැඩකුත් නෑ.
  4. GuneBhai

    ආදරය යනු රාගයමද ?

    ah ow nee... ekath aththa! :rofl::rofl::rofl:
  5. GuneBhai

    ආදරය යනු රාගයමද ?

    porak kiyala penna deyak naha achcho........ umbala wage kampas gobilo ekka inna kota api nikamma porawal wenawa... problem..? api nodanna umbalage sucharithe...? ane huke nannane! :angry::angry::angry:
  6. GuneBhai

    ලොකයේ සියලු සතුන් යුගල් ,මේක ඇත්තද

    ඒක තමා මේක............ :rofl::rofl:
  7. GuneBhai

    ආදරය යනු රාගයමද ?

    onna p*nna talk.. ehenan bandata passedid ohoma athiwath allan nathuwa hitapanllako..... :P:P:P
  8. GuneBhai

    Ubala wadiyenma adare???

    mata nan pute rata thama 1..... amma thama 2....... ethakota thatha..? eya th 2..... :P
  9. GuneBhai

    රත්ගම හාලි පෑටියා

    palayan do yanna............ :angry:
  10. GuneBhai

    රත්ගම හාලි පෑටියා

    අඩෝ මලින්ගයගේ කසේ එකට හාලින්ව පටල ගන්න එපා හරිය.... අපිටත් මල පනිනවා....
  11. GuneBhai

    පඩි නැතුව මේ දේශද්‍රෝහීන් ක්‍රිකට් ගැහුව

    එහෙනං මගුල්ටද බන් අපි උන්ගැන නැහෙන්නේ.... උන් පඩි නැතුව සෙල්ලන් කලත් අපිට මොකද?
  12. GuneBhai

    ලොකයේ සියලු සතුන් යුගල් ,මේක ඇත්තද

    ඔව් මචන් අල්ලා.. එල bullet එකක්
  13. GuneBhai

    ලොකයේ සියලු සතුන් යුගල් ,මේක ඇත්තද

    මෙන්න මෙහෙම... tJvDa58awzg ඒ දෙක වෙනම ගණනය කරලා මේ දෙක ඒකාබද්ධ කරලා එකට එකතු කරලා combine කරනවා... :P
  14. GuneBhai

    Breaking - Pope Converts To Islam.

    නෑ බන් අල්ල අල්ල.. අල්ල වහන්නේ
  15. GuneBhai

    පඩි නැතුව මේ දේශද්‍රෝහීන් ක්‍රිකට් ගැහුව

    SLC බංකොලොත් ද නැද්ද කියන එක මන් දන්නේ නෑ. හැබැයි cricket සෙල්ලන් කරන ඔය team එකේ උන්දලා ටික නං මණ්ඩලේ බංකොලොත් ද නැද්ද කියන එක හොඳට දන්නවා ඇති. හැබැයි එකෙක් මණ්ඩලේ සල්ලි වැරදි විදියට යෝදොවනවා කියාල වත් කට ඇරියද? නෑනේ. නිකන් පලයන් බන් යන්න. අන්තිමට උන්ට සල්ලි ගෙවනව මදි කියල කතා කරන්න ඕනෙත්...
  16. GuneBhai

    පඩි නැතුව මේ දේශද්‍රෝහීන් ක්‍රිකට් ගැහුව

    ඒක මේක නෙමේ ප්‍රශ්නේ මස 6ක් පඩි නැත්තන් කෑවේ බිවුවේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. වෙන මිනිහෙකුට නං 1 මාසෙක පඩිය වැරදුනොත් මලම තමා. එත් මුන්ට අවුලක් නෑ. එකෙන්ම පෙන්නේ මුන් ගාව සල්ලි හොඳට තියෙනව කියන එකයි. මුන් වෙනුවෙන් දුක් වෙන අපි තමා මෝඩයෝ!
  17. GuneBhai

    need to change username in ek

    umba kohomada ehema kale?
  18. GuneBhai

    පඩි නැතුව මේ දේශද්‍රෝහීන් ක්‍රිකට් ගැහුව

    කට්ටිය පඩි නැති මස 6 ජීවත් උනේ කොහොමද දන්නැ ? නිකන් යන්න ලොක්ක යන්න. ඔකෙන්ම්ම පේනවා මුන්ට මාස 6 නෙමේ මාස 12 පඩි කැපුවත් යහතින් ඉන්න පුළුවන් කියල.

    No contents