අතීතයේ මෙන්ම වර්තමානයේත් දේවදත්තලා සිටින බව මේ ලිපිය කියවීමෙන් ගම්‍ය වන කරුණකි. all credit should go to the original poster කියා කෑ ගැසුවාට, මෙය පුසිද්ධ කරන ලද්දේ ඔබ විසිනි. එසේ සිදු කලේ මෙය පුජාව අතරේ බෙදා හැරීමට ඔබට උවමනාවක් ඇති වූ නිසාය. ඔබ කොතෙක් නැත නැත නැත කීවද, දිට්ඨ ධම්ම වේදනීය කර්මයකට...