:rofl::rofl::rofl: ජෝතිපාල මහත්තය සිංහල සින්දු නං මන්දන්න තරමින් remake කරලා නෑ. අනික ජෝතිපලලා copy කලේ තනුව විතරයි. මුළු සින්දුවම නෙවේ.
ඉතින් පරණ සින්දුව දැන් ඇහෙන්නේ නෑ කියල කරන්න ඕනේ ආයේ remake එකක් කරන එකද? අනික remake කරන්න ඕනෙම නං මුලින්නම සින්දුව අයිති කාරයන්ට අයිති කොටස ගෙවල shape කර...