කැරි බල්ලෝ බං. අපේ ගෙදර කව්රුවත් නැති නිසා මන් යාලුවෙක්ගේ ගෙදර ඇඩ්රස් දාලා උගේ නමට එව්වේ. මිට කලිනුත් අනන්තවත් එවන්නේ උගේ නමට. මන් බැලුව යකෝ වැඩිපුර ට්‍රැකින් වලටත් ගෙවලා ගෙන්නපු එක මෙච්චර පරක්කු මොකෝ කියලා. 15 වෙනිදා බඩු ලංකාවට ඇවිල්ලා. අර කැරිට මන් 3 පාරක් කෝල් කරලා ඇහුවා ආවද කියලා. නෑමයි...