හොඳ වැඩක් සුද්දා. මාත් යට වෙලා ඉන්නේ, මට උබලට සපෝර්ට් කරන්න බෑ. මට ආධාර ඕනත් නෑ.
නැතිම බැරිම ඇත්තටම යට උන අයට විතරක් දීපල්ලා.
පාරක බෙදන්න යනවා නම් මුල ඉදන් බෙදන්න එපා, අග ඉඳන් පටන් ගනින්.
ගෙවල් සෝදන්න ප්රේශර් වෝෂර් නෑ, ජෙනියකුයි, ප්රේෂර් වොෂර් එකකුයි, වතුර බවුසර් එක කුයි ගෙනිච්චොත් ගෙවල්...