1. Dinushasankalpa

    එලකිරි Night Club VII

    ඕයේ :cool: දැං ඉතිං ටැග් බුවා මෙතන ඇවිත් මේ දාන ඒවා හැම එකම සිරා අරගෙන අපිට ඇඩෙන්න මහා කුප්ප ටෝකක් දෙයිද දන්නෑ.. එකට ඉදලත් කෙලවන එවුන් මෙතන ඉන්නවා. මං හි :sorry:තුවෙ නෑ සංකල්පයා එහෙම එකෙක් කියලා. ශික්. මං වැරදියි. බ්ලා බ්ලා බ්ලා
  2. Dinushasankalpa

    එලකිරි Night Club VII

    ආන්න හරි... දෙන්න පුලුවං ඇඩෙන්න මං.. මට උලත් එකයි පිලකත් එකයි නෙව.. තෝ බීලා පිස්සු කියවපු වීඩියෝ එක යූ ටියුබ් දාලා කඹ වෝටිං පූල් එකේ දානවා.. මිත්‍රවරුණි බේබද්දෙක් දිනවා අවුරුද්ද කාලකන්නි වනවාට කැමතිද කියලා :cool::cool: :lol: අතරින් පතර ෆොටෝත් දානවා.. තොට කෙලවලා මං ත්‍රෙඩ් එකක් දාලා යනවා...
  3. Dinushasankalpa

    එලකිරි Night Club VII

    ඉතිං හරි නෙ.. ඔයාට ඕනෙ ඉබ්බාව යවන්න. ගිය පාර උනෙත් ඒකනෙ.. යනවා කියන එකා නෙවෙයි යන්නෙ අනිකා.. උඹ හිතන්නෙ අර ඤාව් ගෑන ගෑනි ෆේක් එකකින් හරි ඇවිත් මේකෙ වෙන දේවල් බලන් නෑ කියලද.. :lol::lol: එහෙනං ඔයාට ගොඩාක් වැරදිලා :cool:
  4. Dinushasankalpa

    එලකිරි Night Club VII

    ඌ නං මහා..(තරු කොටු තරු කොටු) කරපු (තරු කොටු තරු කොටු) වෙච්ච (තරු කොටු තරු කොටු) කෙක් නේහ් :angry::angry:
  5. Dinushasankalpa

    එලකිරි Night Club VII

    අත තියන තියන කී බෝඩ් එකෙ කෑලි කුඩු වෙලා.. ක්ලික් කරන කරන මව්ස් එකේ ස්විචස් කැඩිලා.... ඩිස්ප්ලේ එන් නැති අටමගලක තෝව හිරවෙලා..... මගෙ පැතුම පලකො පී සී එක හැදිම ගෑවිලා... :cool::love::love:
  6. Dinushasankalpa

    එලකිරි Night Club VII

    මං එම් ජයනාථ සහ නුවන් බුවාව මේ පාර කඹ ඇදීම් ටීම් එකේ නායකයන් විදිහට යෝජනා කරන්න ඉන්නෙ.. අන්තිමට දෙන්නම යයි. අපිට බොහෝ කල් සතුටින් මේකෙ ඉන්න පුලුවං :love::love:
  7. Dinushasankalpa

    එලකිරි Night Club VII

    :eek: :eek: තෝද ඒ :shocked: මොකක්ද (තරු කොටු තරු කොටු) ඒ කලේ.. :angry::angry:
  8. Dinushasankalpa

    එලකිරි Night Club VII

    ඇයි උඹ මිනිස්සුන්ට අවශ්‍යතා විකුණනවද ?
  9. Dinushasankalpa

    එලකිරි Night Club VII

    පලයං බල්ලො යන්ඩ..
  10. Dinushasankalpa

    එලකිරි Night Club VII

    මොකෙක්ද වේසියෙක් හිතං ඉන්නෙ අපි විද්‍යාව ෆේල් කියලා.. මන්දාකිනි පෙන්වනවා..:eek: ඌටත් බැනලා මොඩ්ට කිව්වා :cool:
  11. Dinushasankalpa

    එලකිරි Night Club VII

    දැං‘ එච්චරයි ඉතුරු වෙලා තියෙන්නෙ. මෙච්චර කල් තියං හිටපු ඩිසිප්ලින්ස් තව දුරටත් වැඩක් වෙන්නේ නැත. නුදුරු දිනකදී අපිට අපේ අතීතයත් අපි හිටියේ කොහෙද කියන එකත් අමතක කරවනු ඇත. මාද යමි
  12. Dinushasankalpa

    එලකිරි Night Club VII

    මමත් කුනුහරුප කියලා.. පිස්සුවක් නටලා.. කාට හරි මඩක් ගහලා වලියක් දාගෙන කුජීත වෙලා බෑන් වෙලා යන්න ඉන්නෙ..
  13. Dinushasankalpa

    Ada reta kukul mas, bittara dekai, gas labu kellak!

    පත්තරේ දාපං
  14. Dinushasankalpa

    Office යන කෙල්ලෙක්ට .....

    ලස්සන පාට පාට කුඩයක්...:rofl: ඔරලෝසුවක්... පර්ෆියුම් බෝතලයක් මේක්අප් සෙට් එකක්... සල්ලි තියෙනවා නං ස්කූටි බයික් එකක් අරං දියං...
  15. Dinushasankalpa

    එලකිරි Night Club VII

    සොයන රුව ඔබේ... අප්සරාවියේ....... සොයන රුව ඔබේ..... අප්සරාවියේ...................... පාවෙලා... නිල් වලාවේ :cool::love:
  16. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :shocked: අපරාදෙ.. හෙමින් කියවං එන්න තිබුනා නෙ... ඇයි හදිස්සි උනේ :sorry:
  17. Dinushasankalpa

    එලකිරි Night Club VII

    මොන සෙද්දක්ද බං.. :lol::lol: ආයේ ඕනෙ නං ගහන්න බැරියැ.. ඒත් කොහොමත් මේක ඉස්සර වගේ නෙවෙයි බං දැං.. :sorry::sorry:
  18. Dinushasankalpa

    එලකිරි Night Club VII

    http://www.elakiri.com/forum/showpost.php?p=16188621&postcount=10247 වෛශ්‍යාවියනේ..... හඩනු එපා :sorry:
  19. Dinushasankalpa

    එලකිරි Night Club VII

    අම්මා ගසයි... යකෝ පෝස්ට් ගාන බුරුතු පිටිං අඩු වෙලා නෙව... මගෙ 43ක් ද කොහෙද තිබ්බා.. දැං තියෙන්නෙ තිස් ගානයි :sorry::shocked: .
  20. Dinushasankalpa

    පොස්ට් ගාන අඩුවෙලා ...

    අඩේ මං ලගදි 40000 ගැහුවා නෙව.. දැං ආයෙ තිස් දාස් ගනං වල යන්නෙ අවුලක් නෑ ආයෙ ලගදිම 40000 ගහන්න පුලුවං ඉතිං.. :D

    No contents