1. Sachira123

    කම්කරු_නිතිය_සහ_ගැලවිජ්ජාව

    එහෙම තැනුත් තියද ? මොනවා කරන තැනක්ද ? එතකොට ඔයාට වෙන තැනකට කවදහරි යනවනම් ඔය හිටපු තැන එක්ස්පීරියන්ස් එක පිලිගන්නවද?
  2. Sachira123

    Dio or GN125h

    DIO එක ගම්න.... මොකද ඔයා වැඩිම උනොත් අවුරුදු පහක් පදී... නිකම් අපරාදෙ ගොඩක් සල්ලි වියදම් කරන එක.. ඒ සල්ලි වලින් මොනව හරි කාපන්... කොමඩු හරි කමක් නෑ...:lol::lol::lol:
  3. Sachira123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල එල;);) ඔය කෙල්ල කන්නාඩි දාලා නිසා එහෙම පේන්නෙ ඔයවගේ කෙනෙක් කන්නාඩි ගැලෙවුවාම ලස්සනයි .....
  4. Sachira123

    පිටරට කෙල්ලෙක් බදින්න ආසද

    Account එක මාරු උනාද මන්දා..........:dull::dull:
  5. Sachira123

    ඉතිහාසයේ නොවිසඳුණු ඛේදවාඡකය .......Dyatlov Pass 1959

    8+ , එලිසා ලාම් තරුණියගේ මරණය 2013 මේ ගැනත් දාන්න .....
  6. Sachira123

    කම්කරු_නිතිය_සහ_ගැලවිජ්ජාව

    එතකොට අපිට මාසා 8න් 8ට වගේ සේවකයො මාරු කරකර ඉන්න පුලුවන් නේද? එතකොට ඔය කිසි දෙයක් කරන්න බෑ නේද? අහ තව දෙයක් දැන ගන්න ඕනෙ ලෝයර්ස්ලා ලඟ වැඩකරන අයට ETF EPF දෙනවද? ගොඩක් වෙලාවට එක්කෙනෙක් හරි දෙන්නෙක් හරිනෙ ඉන්නෙ.......... එහෙම අයට කේස් අදින්න බෑ නේද මොකද ලෝයස්ලා වෙනුවෙන් ලෝයර්ස්ලා පෙනී ඉන්නෙ...
  7. Sachira123

    ~ElaKiri Xiaomi Fan Club~

    Xiaomi Redmi Y1 (Note 5A) ඔය ෆෝන් එකේ මේ අවුරුද්දෙ එක ආවද? ඒ කිවුවෙ note 6 එක . නැත්තම් කවද්ද එන්නෙ....
  8. Sachira123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔය කමෙට් එක දාන වෙලේ බ්ලොග් එකක දැක්කෙ සෝයි නෙහ් :rolleyes::rolleyes:
  9. Sachira123

    Dikkanda Walawwa

    පිටරට කෙනෙක්ට ලංකාවෙ ඉඩම් ගන්න පුලුවන්ද? එතකොට අපිටත් පිටරට ඉඩම් ගන්න පුලුවන්ද?
  10. Sachira123

    Grid Autosport vs Real Racing 3 Max Graphics Comparison on the iPad Pro 10.5

    cm jmmjnh hfd jghjjgj gjfgj j j jygh
  11. Sachira123

    Dikkanda Walawwa

    :rofl:
  12. Sachira123

    අම්මෝ ඒක

    කරන්න කලින් උපදෙස් ගන්න ඇවිත් :dull::dull:
  13. Sachira123

    Shashi Anjelina

    REP
  14. Sachira123

    දන්සැල්_ආතල්එක

    සීරාවට පන බයේ පාගන්න ඇති බයික් එක

    No contents