උඹ ගේ විවේචන එක්ක තාට හරි දීපං.....
ප්රශ්නයක් නෑ......(කොහොමත් ඡන්දය කියන්නේ උමේ ස්වාධින කැමැත්ත සහ අයිතිය, ඒක වෙනස් කරන්න බලපෑම් කරන්න අපි කිසිම කෙනෙක්ට අයිතියක් නෑ)
නමුත් හොදට මතක තියා ගනින්, ඊළග මහාමැතිවරණයේ දී, බුද්ධිමත් මිනිසුන් පාර්ලිමේන්තු ගත කරන්න.......දාන සියළු ම හොරු සහ ජඩයන්...