කරුනව ඔය තත්වයට පත්වුන විදිය ගැන කවුරුවත් කියන්නේ නෑනේ.....කේ පී කෙසේ වෙතත් කරුණා අම්මාන් අවසානෙදි අපිට උදව් කලේ නෑ කියන්න බෑනේ...ඒ උදව් නැත්තන් මෙච්චර ඉක්මනට යුද්දේ ඉවරකරන්න බෑ...ඔව් ඉතින් චන්ද්‍රිකාගේ හිතේ ප්‍රභාට කැමැත්තක් ඇති මොනා වුනත්..ඇහැ පොට්ට කරපු නිසානේ ඒ සැරේ චන්ද්‍රිකා නෝනා ජනාදිපතිවුනේ දෙවෙනි සැරේටත්..


නෑ නෑ තනි ටැග් එක දිගට ගහන විදිය ගැන ඇහුවේ......


කරුනව ඔය තත්වයට පත්වුන විදිය ගැන කවුරුවත් කියන්නේ නෑනේ.....
අපෝ ඔයාගෙත් තියෙන්නේ අර කසලසූරියගේ වගේ කටක්.![]()
ඇඟේ තරමට මොලේ නෑ.
එක වචනයක් අල්ලගෙන දොඩවන්න එපා.
http://www.elakiri.com/forum/showthread.php?t=1652507
හ්ම්ම් මන් කලේ මෙහෙමයි....(ගුගල් ක්‍රෝම් වල නම් බැහැ ...ෆයර් ෆොක්ස් වල නම්)
drag ඇන්ඩ් ඩ්‍රොප් කරපු ටැග් ඒක ඉස්සරහින් දිගටම ලියාගෙන ලියාගෙන යනවා
පාට කණ්නාඩියක් මට ඕන සල්ලි දීලා ගන්න.....
මෙන්න මෙහෙම.....![]()
හ්ම්ම් මන් කලේ මෙහෙමයි....(ගුගල් ක්‍රෝම් වල නම් බැහැ ...ෆයර් ෆොක්ස් වල නම්)
drag ඇන්ඩ් ඩ්‍රොප් කරපු ටැග් ඒක ඉස්සරහින් දිගටම ලියාගෙන ලියාගෙන යනවා
පාට කණ්නාඩියක් මට ඕන සල්ලි දීලා ගන්න.....
මෙන්න මෙහෙම.....![]()
මමත්.....ඔය කියන්නේ රනිල් කරපු මෙහෙය ගැන වෙන්ඩැ...හැබැයි එකක් යහපත් චේතනාවෙන් ඔය වැඩේ කලානන් රනිල්ට ඔහොම වෙන්නේ නෑ...රනිල්ලගේ යටි උගුල් වැඩ නිසා තමයි රනිල්ට වැඩි කාලයක් අගමැතිකමේවත් ඉන්ඩ බැරි වුනේ...කොහොම වුනත් මීටවඩා මේ ගැන කතා කරන්නේ නෑ...නිකන් වැඩකට නැති දෙයක් නිසා හොඳ යාලුවෙක් තරහ කරගන්න ආස නෑ මම...

කේ පී කෙසේ වෙතත් කරුණා අම්මාන් අවසානෙදි අපිට උදව් කලේ නෑ කියන්න බෑනේ...ඒ උදව් නැත්තන් මෙච්චර ඉක්මනට යුද්දේ ඉවරකරන්න බෑ...ඔව් ඉතින් චන්ද්‍රිකාගේ හිතේ ප්‍රභාට කැමැත්තක් ඇති මොනා වුනත්..ඇහැ පොට්ට කරපු නිසානේ ඒ සැරේ චන්ද්‍රිකා නෝනා ජනාදිපතිවුනේ දෙවෙනි සැරේටත්..
කරුණා අම්මාන් අපිට කරාපු ඇබිටිල්ලං උදව්වක් නැත.ඒකා පිරබාහරන් ගෙන් වෙන්වීම අපිට වාසිදායක උන එක ඇත්ත. ඒත් ඌ පිරබා ගෙන් වෙන් උනේ අපිට උදව් කරන්න නෙවෙයිනේ.
ඒ හන්ද කැලේ මාරු උනාට කොටියා කොටියාමයි.
පාහර හැතිකරේ!
නව වසරේ පළමු අමතා ගැනීම ආසන්නයේ...........පූසා..............hora case ekak da danna![]()
මචං සනා.......owa nam monawada akki
![]()
මල්ලී.....කරුනව ඔය තත්වයට පත්වුන විදිය ගැන කවුරුවත් කියන්නේ නෑනේ.....
අපෝ ඔයාගෙත් තියෙන්නේ අර කසලසූරියගේ වගේ කටක්.![]()
ඒක මම දන්නවා.... ඒ ඔරිජිනල් ටැග් එක එඩිට් කිරීම නෙවෙයි........ ඔරිජිනල් ටැග් එකකට ඔයතරම් හැල්ලක් ගහන්න බෑ.......


නව වසරේ පළමු අමතා ගැනීම ආසන්නයේ...........පූසා..............
මචං සනා.......
මම සීන් එකේ හිටපු එකෙක්.....විනයාහමූර්ති මුරලිතරන් නොහොත් කරුණා අම්මන් නොහොත් කිලෝ නොවැම්බර් හිටපු කොටිය තමා. නමුත් පොර අවසන් මිෂන් ඩෙත් මිෂන් වලින් කෙළවර කරන්න හුගක් උදව් වුනා අපට. විශේෂයෙන් මගේ ඩීප් පෙනිට්‍රේෂන් මිෂන් වලට ගිය සහෝදරයන්ට. අනික උන් ගේ කාඩර්වරු, උනුත් ඇත්තටම ෆයිනල් බැට්ල් එකේ දී ෆ්රන්ට් එකේ හිටියා. මට විශේෂයෙන් මතක් වෙන්නේ රොකට් ජීවා. පොර රොකට් ලෝන්චර් ඔස්තාද් කෙනෙක්. කන් ඇහෙන්නේ නෑ රොකට් ගහලම කන් බීරි වෙලා. මිලි මීටර් 35-48 මෝටාර් ගහනව ඔය කෂඩ කැහැට්ටා ගේමක් නැතුව කරේ තියං...... අනික කේපී පැන්න නිසා ජාත්‍යන්තර කොටි ජාලය දැඩි ලෙස අඩපණ වුණා අන්න ඒක අමතක කරන්න එපා......
ගම්මන්පිල කියන්නේ ඇත්ත. නමුත් ඔවුන්ට දඩුවම් දිය යුතුයි කියන මතයේ මම ඉන්නවා.......
අවසන දී කියන්නේ මරා ට ඡන්දය දෙන්න කියල නෙවෙයි. ඇත්ත ඇති සැටියෙන් තෝරා බේරා ගෙන තර්කාණුකූල දේශපාලන මතවාදයකට එළඹෙන්න කියන එක.......
ඌ කැඩුනේ උගේ සර්වයිවල් එකට....කරුණා අම්මාන් අපිට කරාපු ඇබිටිල්ලං උදව්වක් නැත.ඒකා පිරබාහරන් ගෙන් වෙන්වීම අපිට වාසිදායක උන එක ඇත්ත. ඒත් ඌ පිරබා ගෙන් වෙන් උනේ අපිට උදව් කරන්න නෙවෙයිනේ.
ඒ හන්ද කැලේ මාරු උනාට කොටියා කොටියාමයි.
පාහර හැතිකරේ!
