1. tupac97

    සැලඩ් කඩේ කොල්ලා

    මෙහෙමයි ගේ කිව්වාම වර්ග කීපයක්ම ඉන්නවා, ස්ට්‍රේට් වුණ්ට වඩා හොඳට සමහර එවුන් ස්ට්‍රේට් කවර් එකක් හඳනි ඉන්නව
  2. tupac97

    සැලඩ් කඩේ කොල්ලා

    මේකට යෙස් කියන්නද නෝ කියන්නද කියලා හිතාගන්න බෑ ඇත්තටම එහෙම අඳුර ගන්න ගොඩක් අමාරුයි ගේ කියල
  3. tupac97

    සැලඩ් කඩේ කොල්ලා

    වයස කීයද?
  4. tupac97

    සැලඩ් කඩේ කොල්ලා

    ඒක මොකටද උඹට?
  5. tupac97

    සැලඩ් කඩේ කොල්ලා

    everyone is mentally ill a lil bit
  6. tupac97

    සැලඩ් කඩේ කොල්ලා

    E moko yako
  7. tupac97

    සැලඩ් කඩේ කොල්ලා

    colombo distric
  8. tupac97

    සැලඩ් කඩේ කොල්ලා

    ඌ gay නෙමෙයි බන්
  9. tupac97

    සැලඩ් කඩේ කොල්ලා

    ඒවා කන්න තිබ්බා නම් ම්ම්ම්ම්
  10. tupac97

    සැලඩ් කඩේ කොල්ලා

    සැලඩ් කඩේ කොල්ලා ටවුන් ආවොත් හැමදාම මුගෙ කඩෙන් සැලඩ් කනව එච්චර රහකුත් නෑ හැබැයි මූව බලන්න ඕනි නිසා ඒකට ගිහින් කනවා, මම කන අතරේ මූ එහෙට මෙහෙට ගිහින් මිනිස්සුන්ට බඩු විකුණන හැටි බලන් ඉන්නවා, හරිම කඩිසරයි ලස්සනයි , උඹලත් එහෙම කවුරු හරි විශේශ කෙල්ලෙක් බලන්න ඔනි නිසාම එහෙම ගියපු තැන් තියෙනවාද/?
  11. tupac97

    වාහනේ පොත දෙන්න බෑ කියනවා

    ow machan LOLC උඹ කොහොමද දැන ගත්තේ?
  12. tupac97

    සිංහගිරි එකෙන් ලැප්ටොප්

    sinhagiri eken ganna epoo
  13. tupac97

    වාහනේ පොත දෙන්න බෑ කියනවා

    Transfer සීන් එකක් නෙමෙයි බන් , 3 වීල් අක අලුත් ම එකක්, අර අත්සන් කරලා තියෙන්නේ ඇප , වෙන බයික් එකකට
  14. tupac97

    වාහනේ පොත දෙන්න බෑ කියනවා

    වාහනේ පොත දෙන්න බෑ කියනවා අයියා 3 වීල් එකක් ගත්තා ෆිනෑන්ස් කරලා, දැන් මේකට ගෙවලා ඉවරයි, ඒත් එයා වෙන කෙනෙක් ගේ බයික් එකකට අත්සන් කරලා ඒක ගත්ත කෙනා ගෙවලා නෑ කියලා එයාගේ 3 වීල් එකේ පොත දෙන්න බෑ කියනවා, දැන් මොකද කරන්නේ?
  15. tupac97

    දෙයියනේ

    අම්මෝ මුගේ ලස්සන
  16. tupac97

    දෙයියනේ

  17. tupac97

    Pornhub සම්මාන උළෙල

    හොඳම අධ්‍යක්ෂකවරයා Kanye west https://www.billboard.com/articles/news/8473980/kanye-west-creative-director-inaugural-pornhub-awards
  18. tupac97

    telegram වැල ගෲප්

    telegram වැල group එකක් හදන්න යන්නෙ කවුද එන්නේ?

    No contents