1. kandya

    ~ මම බවු පැට්ටෙක් ගත්තා ~ ස්තූතියි හැමෝටම ~

    මේ පැටියා කොල්ලෙක්ද කෙල්ලෙක්ද?
  2. kandya

    ~ මම බවු පැට්ටෙක් ගත්තා ~ ස්තූතියි හැමෝටම ~

    අපේ එකා මේ වගේ ඇති..:lol:
  3. kandya

    ~ මම බවු පැට්ටෙක් ගත්තා ~ ස්තූතියි හැමෝටම ~

    එහෙම බලු වැඩ කරන් නෑ බං මම :no::no::)
  4. kandya

    ~ මම බවු පැට්ටෙක් ගත්තා ~ ස්තූතියි හැමෝටම ~

    හුරතල් පෙනුමනම් නැති වෙනවා තමා මුන් හරක් පැටියෙක්ගෙ සයිස් එකට ආවම .. හුරතලේ අඩුවෙන් නෑ බං...:no: අපේ එකාට අවුරුදු 2 යි තාම සෙල්ලමට එනවා ...:lol: එක එක දේවල් අරන් ඌ දුවනවා අපි අල්ලන්න පස්සෙන් පන්නන්න ඕන...:baffled: ඇඟට පනිනවා සෙල්ලමට,අපි හරහා වැටෙනවා :oo::oo:
  5. kandya

    |~ Lovers Avenue II ~|

    :shocked:
  6. kandya

    |~ Lovers Avenue II ~|

    :lol:
  7. kandya

    |~ Lovers Avenue II ~|

    :lol::lol::sorry::sorry:
  8. kandya

    We Are Legion

  9. kandya

    ලංකාව

    :lol::lol:
  10. kandya

    ~ මම බවු පැට්ටෙක් ගත්තා ~ ස්තූතියි හැමෝටම ~

    මම දන් නෑ :no: ඕන නම් නම්බර් එක එවන්නම් අහලා බලපං ..
  11. kandya

    |~ Lovers Avenue II ~|

    හැබැයි ටෙනිස් ගහනවා වගේ ක්‍රිකට් ගහන් නැති එක ප්‍රශ්නයක් වෙයි :lol:
  12. kandya

    ~ මම බවු පැට්ටෙක් ගත්තා ~ ස්තූතියි හැමෝටම ~

    නුවර අවට කාටහරි ඔය ජාතියේ පැටව් ඕනෙනම් කියන්න.. මම ගත්ත තැන ඉන්නවා කිව්වා ජර්මන් ෂෙපර්ඩ් පැටව් 4 දෙනෙක්.. බය වෙන්න දෙයක් නෑ පොලිස් නිල සුනඛ අංශයේ වැඩ කරන අංකල් කෙනෙක් අයිතිකාරයා :)
  13. kandya

    |~ Lovers Avenue II ~|

    :yes::yes::yes:
  14. kandya

    |~ Lovers Avenue II ~|

    එල එල කොල්ලා :)

    No contents