1. prageeth119lk

    Nidi Yahana Kalabei +

    අපරාදෙ නිකන් අපි කැලබුනෙ :rofl: කවුද බන් මේකෙ ඉන්න කෙල්ල:rolleyes:
  2. prageeth119lk

    GSM mobile phone tracking

    පට්ටා:) මම කලින් ඔකෙන් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න තැන බැලුවා:P
  3. prageeth119lk

    සිත ගිය තැන !

    සික් අපිට ඔය වගෙ චාන්ස් අහුවෙන්නෙම නැ නෙ මට උනා නම්........... අහු කගෙන කාගෙන යනවා :P
  4. prageeth119lk

    I am going to Marry.........

    බය නෙවෙයි යකො ඒකට කියන්නෙ "භක්තිය":rofl: උබටත් ඔවා තෙරෙයි ටික කාලයක් ගියාම:P
  5. prageeth119lk

    PS Animation

    :) ස්තුතී යාලුවනෙ........ ජයවේවා
  6. prageeth119lk

    I am going to Marry.........

    මුලින් දන්න සෙල්ලම් ඔක්කොම දාන්න යන්න එපා :no: එහෙම උනොත් නම් වැඩෙ අල වෙයී අනිත් එක ඔව ගැන දැම්ම හිතන්න යන්න එපා මට පෙන්නෙ උබ බදින්න හදන්නෙ ඔකටමද කොහෙද:angry: එකටනම් අය්යෙ උබට වෙන එකක් හොයාගන්න වෙයි :dull: මේ ඔක්කොම එවා කියන්න බැ අරයා දැක්කොත් හිතයි මම ඔවා ඔක්කොම කරපු එකෙක් කියලා :baffled:: අනෙ...
  7. prageeth119lk

    I am going to Marry.........

    :baffled::P
  8. prageeth119lk

    I am going to Marry.........

    ඔන්න ඔන්න අන්කල් තෝ යන්නෙ වැරදී පාරෙ:angry: ටවුන් එකට විනඩි2කෙ දුරෙන් ඉන්නෙ:P
  9. prageeth119lk

    I am going to Marry.........

    උබලට මාහමෝදර එන්න වෙයි එක නිසා මාව සේප් එකෙ දියාගනින්:P එල එල වැඩෙ ගොඩ ගියානම් එච්චරයි:) ජයවෙවා
  10. prageeth119lk

    PS Animation

    thankz machnaz la:) jayawewa
  11. prageeth119lk

    New Galle Bus Stand will be ready to Open!!! Visit Here..

    ela ela pattaa ban :) aaka nemeyi kO meke chamika penna nah ne:rolleyes:
  12. prageeth119lk

    -: I'm the Last :-

    මල්ලි නිදි නැ:rofl:
  13. prageeth119lk

    අපේ සීයලා මුත්තලාගේ වැඩ

    නියමයි යාලුවා:) ජයවේවා
  14. prageeth119lk

    ආදරයෙන් පැරදුන මගේ කතාව

    අපොයි එහෙම එකකුත් උනාද :baffled: සිරාවට කියන්නෙ ඒ මම නෙමෙයි:yes: යාලුවා සිංහල කොටන්න සින්ග්ලිස් වගෙ මෘදුකාංගයක් භාවිතාකලා නම් හොදයි නෙද:rolleyes: මගෙ ඇන්ඩ්‍රොයිඩ් සිහිනය වෙනුවෙන්:P
  15. prageeth119lk

    ආදරයෙන් පැරදුන මගේ කතාව

    හපොයි මුන් අනුභව කරලා:baffled:

    No contents