කෙල්ලෝ ඇලජික් සීන් එක මටත් තිබුනා. ඉස්කෝලෙන් එලේවල් කරලා අයින් වෙනකන්ම අපේ ඉස්කෝලෙන් කෙල්ලෙක් හිටියේ නෑ මට.කොටින්ම අපේ වයසේ කෙල්ලෝ මාත් එක්ක පට්ටම තරහයි.ලියන්න පෑනක් ඉල්ලුවට දෙන්නේ නෑ. ඉස්කෝලෙන් අයින් වෙනකන්ම තරහයි. තරහ වෙන්න හේතුව මන් උන්ව නිතරම මොකක් හරි කියලා නොන්ඩි කරනවා. රතු කටු පැනලා...