මම මුලින්ම try කරපු කෙල්ල හරි ගියේ නෑ..ඒකි school ගිහින් ඉවර වෙනකන්ම කොල්ලෙක් එක්ක සෙට් උනේ නෑ බන්...ඊට පස්සෙ වෙන එකකට try කලා ඒකිගෙ අක්කා ලෙඩේ දාලා එක්ත් හරිගියේ නෑ...:angry::angry: ...පස්සෙ A\L කාලෙ එකකට බැස්සා ඒකටනම් ලොකු කට්ටක් කෑවා එත් එකත් හරි ගියේ නෑ..:no::no: ..දැන් නම් මට කෙල්ලෙක්...