අපේ ලන්කාවේ හැටි හැමෝම දන්නවනේ මම මේ ලගදි රියදුරැ බලපතුය ගන්න ගියා දැන් L Board නැ කිව්වා පොඩි sticker කෑලි 2ක් දුන්නා L Board එකක් හදාගෙන ඒකට අලවගන්න කිවිවා
මට දැන් දැනගන්න ඕන bike එකකට දාන L Board එකේ size එක දිග පළල
ලංකාවේ අපිට ඉතින් EK එකේ යාලුවන්ගේ පිහිට විතරයි DMT එකේ Web site එකක්...