මොනවා හරි වැඩක් කරපන් සෙල්ලම් කරපන් ගේම්ස් ගහපන්(IGI)වගෙ:love: තව ට්‍රිප් පලයන්(EK traveler) සෙල්ලම් කරපන් රස්තියාදු ගහපන් ජොබ් එකක් කරපන්:) ලාවට සොට් එකක් දාපන්:nerd: මතක් වෙන්නෙ නැති විදියට වැඩකරන්න සියලු දෙ අනිත්‍ය බව මෙනෙහි කරන්න ඔහොම දෙයක් උන එකම මනුස්සයා උබ නෙමෙයි කියලා උබට ආදරෙ කරන උබ...