"We are ready to host Sri Lanka" : Najam Sethi
ඊයේ Lahore වල තිබ්බ මාධ්‍ය හමුවකදි Najam Sethi ( පකිස්තාන් ක්‍රිකට් බෝඩ් එකේ ලොක්කා ) කියලා තියනවා ලංකාවට ආරාධනා කරලා ලු පකිස්ථානයේ තරග සංචාරයකට :dull: නමුත් තාම ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකෙන් කිසිදු ප්‍රතිචාරයක් තවම දක්වලා නෑ ලු එත් අපේ ලොක්කා (...