1. dath kimbula

    EK Married Club-12

    ජින් කොටේ ගෙනත් හෙමීට කොක් එකකට සෙට් වෙන්න ඕන මෙහෙදී........
  2. dath kimbula

    EK Married Club-12

    අපොයි.....:dull::dull: මේහ්..කොහොමත් ඔය කුරුණෑගල පැත්තේ හාදියන්ට උයන්න බෑ හොදට.... අත්දැකීමෙන් කියන්නේ..... උයන ඒව මෙලෝ රහක් නැත....:dull::dull:
  3. dath kimbula

    EK Married Club-12

    ජින්-ග්‍රීන් ටී-නෙල්ලි-ලයිම්&මින්ට්-සෙවන්අප් කොක්ටේල්.........
  4. dath kimbula

    EK Married Club-12

    පෙරේති:dull::rofl::rofl::rofl:
  5. dath kimbula

    EK Married Club-12

    මෙන්න කොක්ටේලය............:D:D:D
  6. dath kimbula

    EK Married Club-12

    සමීප ඡායාරූපයක් නැද්ද? අර එක්කෙනෙක් ඉන්නවා කොක්ටේලට කෙළ හළමින්:P
  7. dath kimbula

    EK Married Club-12

    නෑ...නෑ.. ඊයේ එකෙක් එහෙමයි කියල නිල නොලත් ආරංචි එනවා:rofl:
  8. dath kimbula

    EK Married Club-12

    සමහරු අද උදේටත් කාලා නැති බව ආරංචියි!!!:rofl::rofl::rofl:
  9. dath kimbula

    EK Married Club-12

    වතුර බිව්වොත් කාපු කකුළු කෑල්ලේ රහ කටින් යනව කියලා කාල වතුර නොබී හිටපු එකා අත් උස්සපිය!!!!!!
  10. dath kimbula

    EK Married Club-12

    කාල වැඩි වෙලා.... ඇගිල්ලක් ගහගන්නවත් ඉඩක් තිබුණේ නෑලු. එහෙම තිබුන නම් අඩු තරමේ වටලප්පං කෑල්ලක් හරි ඔබා ගන්නව ලු!:rofl::rofl::rofl:
  11. dath kimbula

    EK Married Club-12

    කෘර මිනිස්සුන් ගේ භෝජනය නිමයි දැන් athata niwadui :rofl:
  12. dath kimbula

    EK Married Club-12

    ඒ කියන්නේ ඒකත් ඌ කියල තමා උඹ දන්නේ....:dull: උඹට මතක නෑ....:growl: මම කියන්නේ අනේ දෙයියනේ කපුටො බෙටි ම ගහපිය තොට පාරේ යද්දී....:angry::angry:
  13. dath kimbula

    EK Married Club-12

    බන් එකේ ඇතුලට මස්ටර්ඩ් පේස්ට් එක... පැලුමට බාබකිව්ඩ් තන්දූරි චිකන් ස්ට්‍රයාප් එකක්. තව චීස් කෑල්ලක්... උඩින් මැංගෝ බාබකිව් සෝස්.....:P
  14. dath kimbula

    EK Married Club-12

    දාමු..දාමු... මූණු වහල හැබැයි. වහන්න බැරි නම් එවපං මං වහල දාන්නම්.....
  15. dath kimbula

    EK Married Club-12

    වැඩක් නැත.....:dull: මෙතන මම කට පියං හිටිමි....:dull::nerd: වරෙං කෝ වෙලාවක මම දෙන්න පොළියත් එක්කම....:growl::growl::frown: මම කොක්ටේල් එකක් දාන්නම් කිව්වේ කොක්ටේල් වලට එච්චර වදින්නේ නැති නිසා. ඒකත් එපා කිව්වා...අමුවෙන් කෙළියා....:dull: අච්චර කට්ට කාල හදපු කකුළු අණ්ඩක් සූප්පන්න හිටියෙ නෑ නේ...
  16. dath kimbula

    EK Married Club-12

    මට තරියා ගැන දුකය:( තරහය:growl: කකුළුවෝ හැදුවේ ඕකා ගේ කකුළු පෙරේතකම නිසාය.... ඒක කැගන්නට මේ **වාට බැරි විය.......:dull::dull: අම්මපා මට අහුවුණාම මම දෙඥ්ඥං පෞද්ගලිකව ම අමුඩෙ ගැල වෙන්න.....:angry::angry:
  17. dath kimbula

    EK Married Club-12

    කොක්ටේල් එකේ ෆොටෝස් නැතැයි??????
  18. dath kimbula

    EK Married Club-12

    දැන් කෑම එක ගැන ගෙවල් වල උන්දලා ගේ කමෙන්ට්ස් දාපල්ලකෝ මගේ චිත්තප්‍රීතිය උදෙසා.........
  19. dath kimbula

    EK Married Club-12

    මේ උගේ කාලෙ නේ බං.... ඒව අමතක කරල එන්න කියන්න බෑ..... අනික මම දන්න තරමින් සංකයා හුගක් සද්ධාර්මික, භක්තිමත් කතෝලිකයෙක්, පවුලේ අයත් එහෙමයි. ඉතිං උගේ ඇදහිල්ලට බාධා කරන්න බෑ මට...........:dull:
  20. dath kimbula

    EK Married Club-12

    මේකේ හැමෝට ම එන්න පුළුවන් වුණා නම් හොදයි මල්ලී.... වැඩියෙන් කන තරමට මට සතුට වැඩියි...... අර නදිය ලංකාවේ තියන තරු හෝටල් වලින් කාල ඇති ඉහේ කෙස් ගානට... ඌ කියපි අපරාදෙ ඕයි බාබකිව් ගිල්ලේ හොදම කෑම කන්න දැන් ඉඩක් නෑ කියල කාල ඉවර වෙලා... මට ඇඩුණා:yes:

    No contents