මහින්ද හොද දේවල් කලා ඒත් චීනව රටින් පන්නාගන්න බැරිවෙන්නම රට චීනට වික්කා දැන් රනිල්ලා හදන්නෙ එහෙම කරලා මහින්ද හදාගත්ත දේවල් වලට වඩා දේවල් හදාගන්න ඉතිම් මහින්ද ටික ටික කරපු දේ ටක්ගාලා කරගන්න ගිහින් මේපාර නාගත්තා ඊට පස්සෙ ඒකෙන් ටග්ගාලා බේරෙන්න ගිහින් තව ටිකක් එරුනා ආපහු ඒමෝඩ වැඩේම කරලා දැන් ගොඩ...