penawa madi machan, man ayeth tikak lokuwata demma
සරත් ෆොන්සේකා පරාජය හමුවේ නිරුත්තර වේ
ජනාධිපතිවරණ දැවැන්ත පරාජය හමුවේ දරුණු ලෙස කෝප වී සිටින ෆොන්සේකා සියදිවි නසා ගැනීමට කිහිප විටක්ම උත්සාහ කර ඇති බව අප වෙත වාර්තා වේ. එමෙන්ම සිය පවුලේ සමාජිකයන් මෙන්ම තමා අසල සිටින සියළුම දේශපාලඥයන්ටද පරුෂ...