රත්තරන්, කිතුනු හෙවත් කතෝලික සහ ක්‍රිස්තියානි කියන දෙකේ වෙනස් උඹ දන්නේ නතුවවාගේ.
කොහොම උනත් ඒ එවන්ජෙලිකන් කාරයන්ට බුදු පිළිම පුච්චන්න හේතු තියෙනවා මොකද උන් හිතන්නේ බුදු පිළිම වගේ දේවල් යක්ෂයාගේ දේවල් හැටියට. ගොඩක් වෙලාවට වෙන්න ඇත්තේ කොන්වෙර්ට් වෙච්ච කට්ටියගේ ගෙදර තිබුණු පිළිම පුච්චලා දාපු එක...