ඔන්න මේක උනෙ අපිට අපි කියන්නෙ කවුද කියලා කියවලාම බලන්න:)
මම නිවාඩුවකට අපෙ මාමා කෙනෙක් එක්ක එයාගෙ ගෙදර ගියා මොනරාගල එහෙ ගියාම ඉතින් මාත් එක්ක ෆිට් එකෙ හැමදෙටම හිටියෙ අපෙ මාමා බැන්නද කෙනාගෙ මල්ලි කෙනෙක් ඒ කියන්නෙ මගෙ බාප්පා :yes: බාප්පා උනාට ඌ මට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල් ඇති එතකොට මම 8 වසරෙ...