මේක කෙරෙයි ද බං? මේක කෙරෙයි ද?:(:(
අපි කලින් පාරත් හිතුවේ 1-ජවිපෙ 2- ජාතිකවාදීන් ට පුළුවන් වෙයි කියල මේ ක්රමය වෙනස් කරන්න මහින්දව පොළඹවන්න බිත්තියට හේත්තු කරල. මොකද වුණේ? වරදාන, සල්ලි බලාගෙන මේ පැත්තට පැන්න සෙට් එකක් නිසා ඒ මිනිසුන් ගේ තීරණාත්මක බලය දියාරු වෙච්ච එක. මේ පාරත් පනින පැනිල්ලෙ...