1. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    :shocked: නිදාගන්නෙම නැද්ද? එහෙනම් ඉතින් බණින එක අහන්න දෙයක්යෙ. හොඳත් නැහැනෙ ඉතින් නිදාගන්නෙ නැති එක වැඩිය :D දැන් එහෙනම් අම්ම බලාගෙන ඇත්තෙ කොයි වෙලාවට ද නිදාගන්නෙ කියල
  2. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    අලෝ මල්ලී. ඊයෙ ආවෙ නෑ නේද? :D
  3. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    :rofl: එහෙනම් ඉතින් බැණුම් අහගෙන ඔය හිටපු විදියට ම හිටියනම් හරිනෙ :D
  4. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    එහෙනම් ඉතින් වැඩ ටිකක් කරල නටන්න. එත‍කොට හරිනෙ :D
  5. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    වැඩක් පලක් කරන්නෙ නැතුව නට නටා ඉන්න එකයි කරන්නෙ කියල බණිනව ද? :shocked:
  6. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    Sukuruththan - Keshan Shashindra ගූගල් කරන්න හොයාගන්න පුළුවන් වෙයි :D
  7. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    :shocked: ඇයි වෙනදට ඩාන්ස් කරන්නෙ ඔයා
  8. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    ත්‍රේඩ් පොජ්ජ තමයි මංගච්චන්න වෙන්නෙ දැනන්ම :rofl:
  9. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    එහෙනම් ඔයා ලස්සන ඩාන්ස් එකක් දාන්න. එතකොට කට්ටියත් ලස්සනට නටයිනෙ :lol:
  10. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    hi hi adath set velaa fun ekak gamu chat ekak daagena :D
  11. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    කට්ටියට නටන්න හොඳ අනුපමා ගුණසේක‍රගෙ සිංදුවක් :D
  12. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    එකක්නම් බීල වැනෙන එකක් තමයි :rofl: අනිත් එක පොඩි ඩාන්ස් එකක්නෙ.
  13. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    :lol::lol: ඉතින් වෙන නැහැනෙ. කවුරුවත් ඩාන්ස් කළේ නැහැනෙ වෙන.
  14. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    මරු ඩාන්ස් එක
  15. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    දැන් බැලුවහම ලෙඩ හොඳ කිරීමේ හැකියාවත් ගැහැණු ළමයින්ට උපතින්ම ලැබෙනව වගේ. සසලිට් ‍සහෝගෙ ලෙඩත් හොඳයිනෙ.
  16. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    කෝමේ කට්ටිය? අද කට්ටිය වැස්ස නිසා නිදි වගේ ත්‍රේඩ් එකේම
  17. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    ඔව් ඒවනම් බෙහෙත් කඩවල ගොඩක් වෙලාවට තියෙනව තමයි :D
  18. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    Kovula Wage - M.S. Fernando Mamai Mottapala - Freddi Silava Tikki Tikiri - Dalreen Suby Rathata Rathe Tholpethivala - Marians Batahira Panneta - Sunflower Linda Langa Sangamaya - Gypsies ඔය සිංදුවලින් එකක් දෙකක් දෙන්න මල්ලි :D
  19. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    අහසින් කඩන් වැටිච්ච තරු ගන්නනම් ඉතින් නාසා එකට යන්න වෙයි
  20. Malinga

    2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    නැත්තම් ඉතින් මහරගම ගැහැණු ළමය ඉක්මනට ඉතින් සසලිට් සහෝගෙ ගෙදරට කැන්ඳගෙන එන්න වෙයි.

    No contents