ලසිත් මාලිංග තිසර පෙරේරාටත් එච්චර මැච් ගානකට සෙල්ලම් කරන්න වෙන එකක් නෑ මොකද එංගලන්ත අයර්ලන්ත තරගාවලිය මැයි මුල් සතියේ පටන් ගන්න නිසා සතියකට කලින් වත් ක්‍රිඩකයෝ පුහුනුවීම් වලට ලංකාවට ගෙන්නනවා :yes: ඒක දැනගන තමා ගොඩක් ලංකාවේ ක්‍රිඩකයෝ ගත්තේ නැත්තේ මේ පාර IPL වලට
You must spread some...