1. tupac97

    Dj Avicii dead

    ජීවිතේ හැටි තමා
  2. tupac97

    Dj Avicii dead

    හේතුව කියලා නෑ බන් අධික මත්පැන් පානය තමයි මම හිතන්නේ
  3. tupac97

    Dj Avicii dead

    ඌට බීලා වැඩි වෙලා මොනවාද ඇගේ කොටස් එහෙම අයින් කරලාලු තිබ්බේ
  4. tupac97

    Dj Avicii dead

    :(
  5. tupac97

    Dj Avicii dead

    පවු බන් :(
  6. tupac97

    Dj Avicii dead

    Swedish DJ Avicii Dead at 28 -Billboard
  7. tupac97

    මරු යාළුවෝ

    Jesus fucking chirist stop this shit already i am fucking done
  8. tupac97

    මරු යාළුවෝ

    මට කලින් නම් එහෙම නෑ බන් දැන්නම් තේරෙනවා
  9. tupac97

    මරු යාළුවෝ

    මට නම් ඕවා හම්බෙන එකක් නෑ බන් ජීවිතේට
  10. tupac97

    මරු යාළුවෝ

    මන් උන්ගෙ පැකේජ් එකම දැකලා තියෙයි :D
  11. tupac97

    මරු යාළුවෝ

    එකක් නෙමෙයි ගොඩක් දේවල් තියෙයි බන් උන්ට බයික් , හොඳ ෆෝන් , ජොබ්ස් වගේ ගොඩක් දේවල් තියෙයි , අනිත් එක මට කෙල්ලො පෙන්නලා කොහොමද අනම් මනම් අහනවා,එපා වෙනවා යකෝ
  12. tupac97

    මරු යාළුවෝ

    මට උන්ට තියෙන ගොඩක් දේවල් නෑ බන් :(
  13. tupac97

    මරු යාළුවෝ

    මාර යළුවෝ බන් අපිටත් ඉන්නේ මට ඊයේ තමයි මීටර් වුණේ මෙච්චර කල් උන් මට නැති උන්ට තියෙන දේවල් ගැන නිතරම කියෝනවා කියලා ඔක්කොම නෙමෙයි සමහරක් එවුන් උඹලාට මෙහෙම වෙලා නැද්ද??
  14. tupac97

    2020 කාටද ඊලගට චන්දේ දෙන්නේ

    Will vote for GOTA for sure,
  15. tupac97

    Vote-presidential election 2020

    කාටද බන්?
  16. tupac97

    Vote-presidential election 2020

    රනිල් අප්පච්චිට
  17. tupac97

    udaw pls!

    මචන් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්නේ නැතිව බෙහෙත් දෙන්බ එපා සීසර්ස් එනවා
  18. tupac97

    සැගවුනු අමු*ත්තා

    awulak na api innawane gewanna

    No contents