අපිනං ඉතිං වැඩිය ඔය යාන්ත්‍රීක මෙවලං ගැන දන්නෑ :dull::baffled:
කෝකටත් ඔය කියන බයිසිකලේ සයිලන්සර් එක බැලෙව්වොත් හොදා...
මැනිපොල් එක ලගින්ම තියෙන බෙන්ඩ් එක ලග (සහ ඒ අවට) ඇතුලෙනුත් තව තුනී යකඩ තහඩුවක් තියෙනවා. ඒක එවන්නෙ ටැග් කරලා. හැබැයි සමහර බයික් වල ඔය ටැග් එක ගැලවෙනවා.
එතකොට මුල් දවස් වල යන්තං...