1. dath kimbula

    EK Married Club-11

    ඕයි..... එකපාරකුත් කිව්වා තව පාරක් කියඤ්ඤං.......... මරා ට දෙන්නේ නෑ ඕයි.......කිසිම අ.හු.වේ.පු. කුට දෙන්නෙත් නෑ ඕයි..... දැන් ඉතිං මකබෑවෙනව කෝ ඔය ජංගිරිපාඩි මූණ අයින් කොරගෙන............
  2. dath kimbula

    EK Married Club-11

    :oo: අෆ්ෆට සිරි..... එහෙනම් ටිකක් බලපියෝ........... හැබැයි මේ දවස්වල වයිරල් එකක් යනව බං.... අපේ හොට්ටියො දෙන්නගෙන් එකියකට හැදිල දැන් දවස් 3ක් වැඩට ආවෙත් නෑ........
  3. dath kimbula

    සියඹලාපිටිය,අතාවුද විපක්ෂයට පනිනවා

    සියඹලා පැන්නොත් නම් ලොවෙත් නැත ලොවි ගහෙත් නැත කොල්ලාහ්.........:D පොර සෑහෙන්න මධයස්ථ මතධාරී, බුද්ධිමත් මනුස්සයෙක්........
  4. dath kimbula

    නුවර ලයිට් නෑ..

    මහින්ද ලොක්ක නම් ඉල්ලං නාගන්න හදන්නේ දැන්................
  5. dath kimbula

    EK Married Club-11

    අපි කෙල්ලට ක්‍රිස්මස් පාටියක් දාමු..... අර අලියව අන්දමු පප්පට...(ඇන්දුවෙ නැතත් ඌ පප්පා වගේ නේහ්) මුවන්ට දාමු මලිත්තයි, හරිදුවයි, දේශාන්වයි.....
  6. dath kimbula

    EK Married Club-11

    මේහ සංජියා.... උන පැරසිටමෝල වලින් බහින්නේ නැත්තං ඩොක් ගෙන් අහල මෙෆනමික් ඇසිඩ් හරි ඉබියුප්‍රෝෆේන් හරි දීපං...........
  7. dath kimbula

    EK Married Club-11

    අනෙ අම්මේහ් ඔව්.......හරීරීම හොදයි වෙන නැත්තං....නිදා ගත්ත ම නිදා ගන්නෙත් හැබැයි අර සිද්ධාර්ථ ගෝතම ගේ නිළියො නිදා ගත්ත වගේ... දක් මිටි ක කා, කුණු කෙළ පෙර පෙර, ගොරන ගොරව, *කෙන් දුං දාගෙන නිදා ගන්නේ.......:baffled:
  8. dath kimbula

    ජීවන් සහ වාසුදේව යයි

    නමුත් මචං ඒ ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව හරහා එතුමා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේහයට කරපු හාණිය නම් අති මහත්. මේ රටේ දේශපාලනය පජ කියන තත්වේ ඉදන් පජාල ම පජාල තත්වෙට ආවේ ඒ තීන්දුවෙන් ඇදුම් නැතු හරි පක්ෂෙ මාරු කරන්න දීපු ඒ අතිශය දුර්දාන්ත තීරණය නිසා. මේ රටේ ගරු ශ්‍රේෂ්ඨාධිරණයට මම ඉමහත් ගෞරවයෙන් කියන්නේ...
  9. dath kimbula

    Cook with Sriboy !!

    go to Asiri Heart Centre dude..... He is the chief clinical perfushanist @ the cardio-thoracic surgical department....:D:lol:
  10. dath kimbula

    ජීවන් සහ වාසුදේව යයි

    වැඩේ කියන්නේ ලොක්කා අපේ රටේ ඡන්දදායකයන්ට ඕන ප්‍රතිපත්ති නෙවෙයි ප්‍රතිරූප...... නොමිනේෂන් දෙන්නේ සක්කිලින්ට මිස හැබෑ රාජතාන්ත්‍රිකයන්ට නෙවෙයි.... බලපං කෝ නොමිනේෂන් දුන්නම අපිට තෝරල යවන්න ඉන්නේ බොහොම අතලොස්සයි.....පාඨලී ල වගේ, විජේදාසලා වගේ, ඩොක්ටර් අමල් හර්ෂ ද සිල්ව වගේ අය ඉන්නේ අතලොස්සයි...
  11. dath kimbula

    ජීවන් සහ වාසුදේව යයි

    වක්කඩ......වක්කඩ....... සෝමවංශ සහෝදරය කිව්ව වගේ වක්කඩ වහලා බැරියෑ කක්කුටු බෙන පාගන්න.......
  12. dath kimbula

    EK Married Club-11

    කවුද බං මේකේ ඇවිල්ල රෙන හුයන්නා........... එක පාරක් කිව්වනේ ඕයි....එකෙක්ටවත් දෙන්නේ නෑ..... අපි රෙදි ඇදන් ඉන්න ඕන වයසට ගියාම අපේ ළමයි ඉස්සරහා.... ඔය එක පකෝරිස් කෙනෙක්ටවත් මේ පාර දෙන්නේ නෑ..... නි.වැ.බ.පු.නො.ප.ප.ය.
  13. dath kimbula

    EK Married Club-11

    http://www.elakiri.com/forum/showthread.php?t=1647174
  14. dath kimbula

    EK Married Club-11

    අපි ගියා.... කූර ලෝකයෙන්!!! :(
  15. dath kimbula

    thay ignored me

    ගිය ගමන් නේ බං..... ටේක් ඉට් ඊසි........ ටිකක් කල් යනකොට හරියයි!!!!
  16. dath kimbula

    EK Married Club-11

    :oo::oo: මම උයාගේ වගතුග දන්නේ නෑ දරුවො දෙන්නෙක් ගේ අම්මෙක් කියන දේ ඇර.... දැන ගන්න ඕනෙත් නෑ...... අපේ ගෙදර ඇඩ්‍රස් එක පීඑම් කරන්නම්... පුළුවන් නම් එන්න...... :sorry:
  17. dath kimbula

    EK Married Club-11

    නන්නී මම ඔයාව දොක්කං යන්න එන්නෙයි සෙටමෝලට????:baffled:
  18. dath kimbula

    EK Married Club-11

    දෙකම එදාට සෙට් වෙයි....:P:P තරිය හදේ!!!:baffled::baffled::rofl:
  19. dath kimbula

    EK Married Club-11

    හරිදු.... උමට කකුල උඩ තියං නේ ඉන්න ඕන... ඒකට තැනක් හදල තියන්නම්...... ගන්න මං හරි තරිය හරි එන්නම්......
  20. dath kimbula

    EK Married Club-11

    සෙටමෝලට එන්න ද තාත්තත් එක්ක..... මට කඹයක් දීපියව් එල්ලෙන්න................ අපි උඹව දොක්කං යන්න එඥ්ඥං.........

    No contents