ඔතන ෆුල් බෝර්ඩ් 18000/- පර් ඩේ.....
16කට අරං දෙන්න පුළුවන්, අන්ලිමිටඩ්:P කෑම එක්ක (ඔතන එක්සෙකටිව් චෙෆ් මගේ ක්ලාස්මේට්:cool:)
හැබැයි ඉතිං නියම ම තැන ඈ......
අර බැල්කනි එකෙන් පේනව නේහ් කෙළවර ම පොඩි ගල් වැටියක්, එතන ලෙල්ලමක් තියනවා, උදේ පාන්දරම ගියාම මාළු ගත්තෑකි අඩුවට. මම පරා කූරියෙක් ගත්තා, කිලෝ...