1. Malinga

    |~ Lovers Avenue II ~|

    කෑල්ලක් කැඩුනොත් දවස් කීයෙන් දෙනව ද? යුනිටි එකේ හොඳ කඩේකින් ගත්තත් ඉතින් වොරන්ට් ෂුවර්.
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    :rolleyes::rolleyes::) ඒක තමයි. සිංගර් එකේ ඉතින් හෙන ගනන්නෙ. බොරුවට ගාන වැඩියි එයාලගෙ.
  3. Malinga

    පද පේලි .....

    සඳට වඩා මම ආදරෙයි හිරුට වඩා මම ආදරෙයි මටත් වඩා මම ආදරෙයි ප්‍රේමවන්තියේ ඈත ගව්ගනන් දුර සිට ඔබ සොයාන ආවේ මම සසරේ පැතූ හින්දමයි හැරයන්නෙපා දුක්දෙන්නෙපා මගෙ ජීවිතේ ඔබ තමයි සඳට වඩා .............. සිතේ පහන් දල්වාගෙන ඔබේ නමට පූජාකර පැතුවේ මගේ වෙන්නමයි හැරයන්නෙපා දුක්දෙන්නෙපා මගෙ ජීවිතේ ඔබ තමයි සඳට...
  4. Malinga

    පද පේලි .....

    ඉතින් කියන්න ආදරේ සිනාසුනා වගේ හදේ ලැඟුම් ගනීවි දැන් ඒ ඔයා මගේ එදා ඔයා මගේ හිතයි අරන් ගියේ ඒත් නොදී ගියේ ආදරේ ඔබේ පවන් රොදින් කියා එවන්න ආදරේ ඔබේ ඉතින් කියන්න ආදරේ ............. නුවන් තාරුකා දිලී සිනාසුනා ඒත් ඔයා මගෙන් දුරස් වුණා වුණා සිතින් හඬා හඬා වැටී පැතුම් සිනාසුනා ඉතින් කියන්න ආදරේ...
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔව් ඉතින් එපා වෙනව එතකොට. ගොරවන, විදුලි කොටන එක තමයි එපා‍ වෙන්නෙ
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    මෙහෙට දැන් වහින්න එන්නෙ. තව ටිකක් දවල් වෙද්දි හොඳට ම ගොරවන්න ගන්නව කියල කාළගුණේ තියෙන්නෙ. රෑ වෙනකන් වහිනව ඉතින්.
  7. Malinga

    පද පේලි .....

    සොඳුරුයි සැමදා අපගේ මේ ආදරේ සිහිනෙන් දුටුවා මගෙ මැණික මල් මාවතේ අතැඟිලි අල්ලා ඉන්නා විටදී අපි ආදරෙන් සෙනෙහෙන් බැඳුණා පෙරදා මෙන් මල් මාවතේ හීසරයක් බඳු ඔය ලස්සන ඒ නිල්මිණී ආදරයෙන් සැරසුවනම් මේ රන්මලී සිහිනෙන් ඇවිඳින් ඉන්නා විට දී මට ළංවෙවී කෝමළ හසරැලි පෑවා මතක ද මගෙ සුන්දරී ඔබ පෑව ඒ සෙනෙහෙ මට...
  8. Malinga

    I3 - 2GB ram - 160GB HDD - Brand New 29000

    Processor eka I3 kivvata mokak da? 2nd generation da? 1st generation da? casing, psu ekka da oya gaana?
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    කට්ටිය සෙට් වෙලා නෑ වගේ අද
  10. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    :rofl::rofl: ‍ජෝක් තමයි ඉතින් :D ඇත්තට ම හිනා යන ඒව :D
  11. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    ඇයි ඔච්චර ළිඳට කැමති ඔටු රාජ්‍යයේ කට්ටිය? එහෙ වතුර අඩු නිසා ද?
  12. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    :shocked::rofl: ආපු ගමන් එයාවත් ළිඳට දැම්ම නේද?
  13. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    අහසින් ද මන්ද මාත් කඩාපාත් වුණේනම් :lol::lol: ඇයි මං හිටියෙ ඉතින් ත්‍රේඩ් එකේ
  14. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    මේ ත්‍රේඩ් එකෙත් 1000 ගහන්න පුළුවන් කට්ටිය චැට් කරගෙන ගියොත් මේ වගේ :D
  15. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    බොහොමත් ම ස්තූතියි මල්ලි මාවත් එකතු කරගත්තට ඒ සිංදු අහන්න.
  16. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    නෑ ඒකෙ හින්දි එක දුන්න :lol::lol:
  17. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    බොහොම ස්තූතියි මල්ලි ඒ සිංදුව දුන්නට
  18. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    ඔව් මං දැක්ක ඉමේජ් එක ඔයා දාපු හදපු කොත්තුවෙ. මං ඒකට කමෙන්ට් හිටන් කළා ඔයා දැක්කෙ නැතිවුණාට. :D එහෙනම් ඉතින් ආපු කාලෙක හදල දෙන්න. හැබැයි ඉතින් චීස් කොත්තු වගේ හදන්න වෙයි එයාට :lol::lol:
  19. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    :confused: ඇයි දැන් කවුරුවත් මුකුත් කිවුවෙ නැහැනෙ මෙතන ඔයාට :D කට්ටියම දන්නව ජොක් කියල. එයාලත් ජොක් තමයි කළේ. :D එහෙම වුණහමනම් මුකුත් වෙන්නෙ නෑ තමයි. ඒ වුණාට ඉතින් ත්‍රේඩ් එකේ මේ වගේ පෝස්ට් දාල අපි වෙනුවෙන් මහන්සිවෙලා මේක කරන දිල් මල්ලි හා එළකිරි රේඩියෝ ටීම් එක දිරිමත් කිරීමනෙ වෙන්නෙ :D
  20. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    ඒකනම් හොඳයි. අයියට කොත්තු හදන්න ද නැත්තම් අර ඔයාට ඕන කෑම කන්න ද? :rofl:

    No contents