1. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    තව ටිකකින් ටොප් පොස්ටර් වෙන්න පුළුවන් මේ ත්‍රේඩ් එකේ.
  2. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    එහෙනම් අවුලක් නෑ ඉතින්. :D
  3. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    ඔව් ඔව් හොඳයි තමයි මටත් පේන්නෙ. කොල්ල අනිත් අයව දාන්න ෆුල් ට්‍රයි එක වගේ කොහොමත්. ඊට කළින් එයාට ම ළි‍ඳේ ගැඹුර බලාගෙන එන්න පුළුවන්නෙ. :lol:
  4. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    කොහෙට ද දැන් පියාඹාගෙන යන්නෙ? :shocked:
  5. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    එහෙම ද? මාරයි. මංනම් අහන්නෙ මීඩියා ප්ලේයර් එකෙන් :rofl: ඇහෙන්නෙ හෙඩ් සෙට් එක හරහ කන් දෙකට. :baffled:
  6. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    මංනම් අහන්නෙ හෙඩ් සෙට් එකෙන්. මං කිවුවෙ දිල් මල්ලි සද්දෙන් නටන සිංදු දෙන නිසා ඇහැනේන නෑ කියල
  7. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    සිංදු සද්දෙන් දාල නිසා ඇහෙන්නෙ නැතුව ඇති මං හිතන්නෙ
  8. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    එළ එළ දිගටම නටන්න එහෙනම් :D
  9. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    එළ එළ කට්ටිය නටනව වගේ
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    අහ ඔව් ඔව් හැබැයි ඒකෙන් ගන්න ‍ගොඩක් කම්පුයුටර් කැඩෙන්න ගත්ත පස්සෙ. :rofl: එහෙනම් පෙන්ටියම් 3 වගේ එකක් තියෙන්න ඇත්තෙ.
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ :rofl: එදානම් හැබැයි කිවුවෙ අර ෆයර් කට්ටියගෙ සයිට් එකකින් දැක්ක කියල :lol: එළ එළ එළ එළ ඒකත් හොඳයි :lol:
  12. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    Maattrraan තමයි ෆිල්ම එකනම්.
  13. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    අර ඉස්සෙල්ල අහල තිබුණෙ. හරි හරි මං ඔයා නෑ කියන්නම්. හැංඟිලා වගේ ඉන්න පේන්නෙ නැතිවෙන්න
  14. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    බොහොම ස්තූතියි මල්ලි ඒ සිංදුව දෙනවට. හැබැයි ඕකනම් ‍ස්ලොව්
  15. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    ඔව්නෙ. ඔයා දැක්කෙ නැද්ද කට්ටියව හොය හොය ඉන්නව
  16. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    එහෙනම් හොඳයි. වැඩිය පෙන්න නැහැනෙ හැබැයි. :D පරිසමින් ඉන්න වෙයි කට්ටිය ළිඳට දාන්න කාව හරි හොය හොයා ඉන්නෙ :shocked:
  17. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    mage unusum subpathum posts 15k venuven :D
  18. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    කෝ ඒ ගමන කට්ටිය?
  19. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    එළ එළ තව පොස්ට් 5
  20. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    එළ එළ. තාම කට්ටිය මේකට එමින් පවතිනව වගේ

    No contents