ඔව් බන් කැලැවා තමයි තියෙන්නෙ වැඩිපුරම ඉන්නෙත් වල්වැදුන මිනිස්සු:angry:
වැඩිපුරම කෙල්ලො එක්ක යන්නෙ සාම චෛතිය ලගට නෙමෙයි:no: ඉට ටිකක් මෙහයින් තියෙනවා මුහුදුවෙරලට යන්න තැනක් එතන්ට යන්නෙ(තව පොඩි පොඩි ලදුකැලාත් තියෙනවා) :P
කෙල්ලෙක් එක්ක යනවා නම් අනිවර්යෙන් කොල්ලො සෙට් එකක් එක්ක යන්න වෙනවා ආරාක්ශාවට...