1. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    එළ එළ මල්ලි :D
  2. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    නෑ තාම කියන්න කෙනෙක් හමුබුවෙලා නෑ මල්ලි ලොල්
  3. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    මොකක් ද? මං කිවුවෙ අපේ දිහා ළමයෙකුට ඉන්නෙ මං විතරයිනෙ :lol: දුවෙක් හිටියනම් හිටවයි ඕන තරම් මල් :D
  4. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    එළ එළ බොහොම ස්තූතියි මල්ලි අපිවත් ඒ සිංදුව අහන්න එකතු කරගත්තට :D
  5. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    ඔයාවමයි මට ඕනෙලූ මට කියාගන්න බැරි ඒකලූ ඔයාටමයි මං ආසලූ මට ඔයා නැතිව බැරි ඒකලූ
  6. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    දෙයි දෙයි ඉන්නකො බලන්න :D
  7. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    හිටවන්න ගැහැණු ළමයෙක් නැහැනෙ :rofl: එළ එළ
  8. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    :lol::lol: ඒවනම් කියන්න බෑ. හැබැයි සාමාන්‍යයෙන්නම් ඉතින් විනාඩි 15-30 අතර තමයි පරක්කු වුණත් වෙන්නෙ :rofl:
  9. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    මතක විදියට ඒක දුන්නෙ නෑ.
  10. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    මොකෝ දන්නෙ නෑ ඕක ලයිව් දෙන්න හිතුනෙ. වෙනදට ලයිව් දෙන මිනිස්සුන්ගෙ ඒවත් අයින කරනවනෙ ඇපල් අයියල ටික :lol:
  11. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    ඔය කිවුවට ඕක විනාඩි 50 සමහරවිට තව විනාඩි 15 වගේ කල් යන්නත් පුළුවන් :lol:
  12. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    එළ එළ මං දැක්ක ඔයා සිංදුවකුත් ඉල්ලල තියෙනව :D
  13. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    අපේ දිහා මල් පාත්ති නෑ :lol:
  14. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    තව විනාඩි 50 තියෙනවනෙ ඒක පටන් ගන්න
  15. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    එළ එළ පොස්ට් දාල ද?
  16. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    ඉන්නව ඉන්නව. කට්ටිය ත්‍රේඩ් එකේ හෝගාල චැට් නිසා මං බලන් හිටිය රේඩියො එක අහගෙන :lol:
  17. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    බොහොම ස්තූතියි මල්ලි ඒ සිංදු අහන්න මාවත් එකතු කරගත්තට :D
  18. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    :shocked: මොන මල් පාත්තියක් ද?
  19. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    මං ඉන්නව :D අද බිසී නෑ වගේ මල්ලි? :D
  20. Malinga

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    බොහොම ස්තූති මල්ලි ඒ සිංදුව දුන්නට

    No contents