1. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔය එකක්වත් නෙමෙයි
  2. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    එළ එළ ඒකනෙ. දැන් ඉතින් තවත් හිටියොත් 150 ගහන්නත් හිතෙයි :rofl:
  3. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    දැන් හරිනෙ 100 :P
  4. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    තව 3 ඒකට තියෙන්නෙ :lol:
  5. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    වාසනා ලොවක් ගෙනාව දිව්‍යලෝකෙ ඉඳල ආව සුරූපි කෙල්ලේ
  6. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    එළ එළ එහෙනම් ඒකත් ගහලම යන්න :lol::lol:
  7. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    එළ එළ මල්ලි ටටා. බායි :D
  8. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    :shocked: හැදුව ද? මරුනෙ. අර කොත්තු ත්‍රේඩ් එකේනම් හිටිය දැක්ක :D
  9. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    කාලත් ආව ද? :D
  10. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    මල්ලිටනම් ඉතින් කියන්න දේ‍කුත් නෙමෙයි. ඉතුරු පොස්ට් 3 දාමු. 181k වෙන්න.
  11. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    කට්ටිය ම හොඳ ෆන් එකක් ගත්ත කියල හිතනව අද වැඩසටහනින්. සෑහෙන විශේෂයක් වුණා එක වැඩසටහනක මෙච්චර ප්‍රමාණයක් කට්ටිය තමන්ගෙ පොස්ට් ප්‍රමාණයන්ගෙ කඩයිම් පසුකිරීම. නැගල යන සිංදු හා සමඟ ත්‍රේඩ් දාපුවත් නැගල ගිය නිසා ඒ වගේ කඩයිම් පසුකරන්න හෙන පහසුවක් වුණා හැමෝටම. කට්ටිය කාලයකින් අහපු හෝ අහලම නැති සිංදු හෝ...
  12. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    ඔන්න දැන් යනව හරි එක :D
  13. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    දාද්දි 2 තිබුණ. දැන් දාලත් ඉවරයි :D
  14. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    mage unusum subapathum malli posts 9000 venuven :D
  15. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    තව පෝස්ට් දෙකයි :D
  16. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    ඒකනෙ කියන්නෙ
  17. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    දැන් එම් එස් ප්‍රනාන්දු මහත්මයගෙ වර්ෂන් එක දුන්නම් හරි ඉතින් :lol:
  18. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    නියම වර්ෂන් එක ගැහැවුවනම් ඔය සේරම වර්ෂන් වලට වඩා නැටවෙනව
  19. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    ඔන්න අනිත් එක :rofl:

    No contents