1. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ela ela blacka hondata karanna :D
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒවනම් ඉතින් හ‍ඳේ තමයි :lol: මොකෝ ඔරවන්නෙ?
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    ගොරවනව ද කියලත් අහනව. වැස්ස මාර විදිහට :shocked:
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    ඉතින් මං කොහෙද කිවුවෙ මං යක්ෂණී කිවුවෙ නෑ කියල? ඒක කිවුවට පීඑම් එකේ මං කිවුව දේ වෙන එකක්නෙ :lol: පීඑම් ප්‍රසිද්ධ කිරීම එළකිරි එකේ නීතියට පටහැනයි. :lol:
  5. Malinga

    Ipaduna_Masaya

    :rofl: ඒක හරි නෑ කියල මං ගැන දන්න එළකිරි එකේ අය දන්නව :lol:
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    මං එයාට පීඑම් දාල බැණ්නෙ නෑ. ඒක අර වඳින්න ගිය දේවාල කතාවක් :lol:
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    මටනම් මෝහිනියෙක් වැහිල නෑ. මට පෙන්නෙ ඔයාට ගරායකෙක් වැහිල :lol::lol:
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    මම වෙන්නෙ කොහොම ද එයානෙ මෙතන එහෙම කතාවක් කිවුවෙ :lol::lol:
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    :shocked: කොහෙ ද? මංනම් නෑ ඕවට. මෙයාට් ඉස්කෝලෙ ළමයින්ට් ගහන්න බැරි නිසා ඒ තරහ තමයි මෙහෙම පිට කරන්නෙ :lol:
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    මං එකයි එවුවෙ :rofl: ඒකත් බැණ්නෙත් නෑ :lol: මට මඩ ගහද්දි ත්‍රේඩ් එකේ මෙයාට මඩ ගැහැව්වුනම් ඉතින් මෙයා මෙලහකට මාව මරන්න පාතාලෙට ඕඩර් එකක් දීල :rofl:
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    මොකක් ද මරු? :lol:
  12. Malinga

    Ipaduna_Masaya

    පෙබරවාරි හැබැයි ඔය කියල තියෙන එකනම් වැරදියි මා සම්බන්ධයෙන්
  13. Malinga

    Photoshop help pls

    othana thiyena Create a Refreshing Beer Themed Poster Design in Photoshop kiyana ekenuth oyaata prayojanayak ganna puluvan. http://www.soultravelmultimedia.com/2011/06/02/over-50-photoshop-food-and-drink-tutorials/
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔව් ඔව් තේරුනා. වඳින්න ගිය දේවාලෙ පිටින් ඉහේ කඩන් වැටුණ කියල අපි සැලෙන්නෙ නෑ පොෂ් කෙල්ලන් අපිට බැණල පෝස්ට් දාල තිබුණ කියල අපි සැලෙන්නෙ නෑ ත්‍රේඩ් එ‍කට අපි ආවම අපිට හායි නැතිවුණාට අපි සැලෙන්නෙ නෑ ගැහැණු ළමුන් මොනව කළත් ඉල්ලන් කොච්චර කෑවත් අපි සැලෙන්නෙ නෑ :rofl:
  15. Malinga

    Photoshop help pls

    http://photoshoptutorials.wizapps.org/apps/photo-editing-in-photoshop-water-splashing-against-a-fruit/ ooka balanna. oya vage eeva google eke search karanna thiyenava.
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    :rofl: අනේ සමාවෙන්න යක්ෂණී මැඩම් අමතක වුණා. පොෂ් අයට විතරයිනෙ ඔයාට පීඑම් කරන්න පුළුවන් :rofl:
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    යක්ෂණී කියල හරිම ලගන්නාසුලු විදියට ආමන්ත්‍රණය කළේ සබ්ජෙට් එකේ. :rofl::shocked:
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    හෙලෝ හෙලෝ :)
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒකෙත් වැඩේ හැටි. අපි මේ ත්‍රේඩ් එකට ආවොත් හායි කියන්න කවුරුවත් නැහැනෙ :lol::lol:
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    :shocked: කවුද බැණ්නෙ? ඒ පීඑම් එකෙන් බැන්න නෙමෙයි. හරියට කියවල බලන්න :rofl:

    No contents