1. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    මං තමයි. ඒක සිංදුවක්නෙ. මං හැමදාම සිංදුවල කෑලි දාන්නෙ :lol: අම්මෝ මේ ඕව ත්‍රේඩ්වල කියල ඒ ගැහැණු ළමයින්ගෙ පවුල් කඩාකප්පල් කරන්න එපා :lol::lol:. හදිස්සියෙවත් එයාලගෙ පිරිමි ළමයි වැරදියට හිතුවොත් ලෙඩේ :rofl:
  2. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    නෑ එයා නෙමෙයි.
  3. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    එහෙම කැල්ලක් නෙමෙයි ද ඒ සිංදුවෙ තිබුණෙ? මට ඉංග්‍රීසි බැරි නිසා හරියට ම ෂුවර් නෑ හැබැයි :)
  4. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    ඔව් යනව ලස්සන සිංදු.
  5. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    මොනා පේන්න ද ඉතින් :lol::lol: එළකිරි එකේ හැමදාම මට ඔය කතා හැදෙන එකනෙ. ඒ වුණාට මං තාම තනිකඩ :lol::lol:
  6. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    දැන් ටූ නංගි පාවෙමින් ඩාන්ස් කරනව ඇති ඔය සිංදුවට.
  7. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    මාව හොයාගෙන කවුරුවත් එන්නෙ නෑ. ඒ අර ආර්සී මල්ලි විහිලුවට කිවුව එකක්නෙ ත්‍රේඩ් එකේ මාව හොයන් එනව කියල :lol:
  8. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    :shocked: කාට ද? කවුද මංවත් නොදන්න අරය? :lol:
  9. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    හැමදේ ම වානිජකරණය වෙලා තියෙන එකේ ඕක විතරක් නොවී තියෙයියෙ.
  10. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    ඔයාවමයි මට ඕනෙලු මට කියාගන්න බැරි ඒකලු ඔයාටමයි මං ආසලු මට ඔයා නැතිව බැරි ඒකලු
  11. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    හැමෝම නොවුණත් ඉතින් ‍සමහර අය අද කාලෙ එහෙම තමයි. ඔව් ඉතින් ගොඩක් අයගෙ ජීවිතය වෙනස් කරගන්නව ඒ නිසා. සමහරු ඉගෙනීම වගේ දේවල් නැති කරගන්නව. තව අය ජීවි‍‍තේ හිටන් නැතිකරගන්නවනෙ.
  12. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    දැන් රැල්ලටනෙ ආදරේ කරන්නෙ. ඉතින් ගොඩක් ඒව ඒ වගේ තමයි.
  13. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    :yes::yes: නියමෙට කළා දෙන්නම.
  14. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    වෙනස් මාතෘකාවන් ඔස්සේ යමින් අදත් වැඩසටහන ඉතාම අලංකාරව සසලිට් සහෝදරය කළා කියල ත්‍රේඩ් එකම සාක්ෂි දරනව. ගීතයන් විඳින්නට, අර්ථයන් දැනගන්න, රසයට වඩා යමක් ලබාගන්නට හැමදෙනට ම හැකිවුණා කියල හිතෙනව. ඒ සෑම දේටම සසලිට් සහෝදරයට ස්තූතිවන්ත වෙනව. අපි සැමට ම සෙට් වෙන්න මේ වගේ තැනක් සකස් කරල එය පවත්වගෙන යන...
  15. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    දැංකාලෙනම් ඉතින් ආදරෙත් ඊසි කෑශ් කරයි තමයි සමහර කට්ටිය.
  16. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    ඔබටත් එසේ ම වේවා!! සුභ රාත්‍රියක්!!
  17. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    ඔව් ඔව් ත්‍රේඩ් එකනම් බලමින් තමයි ඉන්නෙ මං හිතන්නෙ. :lol:
  18. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    මිනිසා රඟයි රංගනේ ආලේ ටිකයි ජීවිතේ සිනහා කඳුළු එනවා යනවා
  19. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    :shocked: පාවෙන ඩාන්ස් එකක්නම් එයා දානව කිවුව තමයි ඊයෙ ත්‍රේඩ් එකේ.

    No contents