Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
පට්ට_හින්දුස්ථාන්_දෙබසක්
ඕක ඔයිට වඩා ෆන් වෙන්නේ අපේ එකෙක් ඔතන සිංහල කුණුහරපෙන් බැන්නා නම්..
ජන්තු අයියා
Post #6
Oct 8, 2013
Forum:
ElaKiri Jokes
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
අනේ එන්න උනේ නෑ මචන්..වැඩක් සෙට් උනා.ගෙදර එනකොට රෑ 10 වෙලාව..
ජන්තු අයියා
Post #2,343
Oct 7, 2013
Forum:
Bike Reviews and DIY Guides
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
මම නම් හොනට් ,CBR,ජේඩ් පැදලා තියෙනවා අදුනන සෙට් එකේ.උස බයික් නම් පැදලා නෑ කකුල් බිම තියන්න බැරි නිසා.:baffled:..ඒවා පැදලා මේවා පදිනකොට තනි ඇහැට ඇඩෙනවා ඕයි.....
ජන්තු අයියා
Post #2,242
Oct 5, 2013
Forum:
Bike Reviews and DIY Guides
රත්තරං දැන් facebook එකේ
apith awa.........:) CTRL + Q to Enable/Disable GoPhoto.it CTRL + Q to Enable/Disable GoPhoto.it
ජන්තු අයියා
Post #77
Oct 5, 2013
Forum:
ElaKiri Talk!
ප්‍රදර්ශන කාමුකත්වයෙන් පෙලෙන ලාංකීය කෙල&
නිරුවතට වඩා අඩ නිරුවතේ තමයි කුතුහලය තියෙන්නේ...
ජන්තු අයියා
Post #14
Oct 4, 2013
Forum:
ElaKiri Talk!
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
අපරාදේ මගේ ලග ඔය ඔක්කොම බඩු ටික තිබුනා..ඔක්කොම ඉක්මන්. lk එකේ දාලා විකිණුවා
ජන්තු අයියා
Post #2,197
Oct 4, 2013
Forum:
Bike Reviews and DIY Guides
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
මුලින්ම අපි මෙහෙම කරලා බැලුවා නම් හරි නේද?බැටරිය බහින්නේ නැත්තන් අව්ලක් නෑ නේ..
ජන්තු අයියා
Post #2,194
Oct 4, 2013
Forum:
Bike Reviews and DIY Guides
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
අර මම දාලා තියෙන ප්ලග් නම් හොදයි වගේ බං....
ජන්තු අයියා
Post #2,193
Oct 4, 2013
Forum:
Bike Reviews and DIY Guides
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
හෆෝ..මචන් ඒ වැඩේ නම් කරන්න එපා...සයිලන්සර් කටක් ගැහුවට කමක් නෑ..ඒත් මප්ලර් එක හාරලා සද්ද වෙනස් කරන්න හෝ මප්ලර් එක කපලා වෙන බීට් කෑන් ගහන්න නම් එපා මලාට..මගෙත් කලින් ඩිස්කවර් 125 එකට ඔහොම ආතල් එකක් දුන්නා..අප්පිරිය උනා අන්තිමට..:(
ජන්තු අයියා
Post #2,192
Oct 4, 2013
Forum:
Bike Reviews and DIY Guides
***ELaKiRi BaR ***
මේ...මුදලාලි..අද බාර් එක වහලද?
ජන්තු අයියා
Post #525
Oct 3, 2013
Forum:
ElaKiri Talk!
common issues of motor bikes
එල එල.............
ජන්තු අයියා
Post #50
Oct 3, 2013
Forum:
Bike Talks
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
දැන් ඉතින් හැඩවැඩ වෙලා ආවට මොකෝ අපේ පල්සර් උපත (පල්සර් මි මුත්තා) මෙන්න මේ වගේ හිටියේ..:yes::yes: එදා ඉදන් අද වෙනකොට මේ පල්සර් නිර්මාණයේ කොච්චර වෙනස්කම් වෙලාද..ඕන් බලන්ටකෝ එකෙත් හැටි ඈ.......
ජන්තු අයියා
Post #2,144
Oct 3, 2013
Forum:
Bike Reviews and DIY Guides
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
ඇයි රක්ෂණ සහතිකේ...ඔය ඔක්කොම කරුම වලට සල්ලි පුදලා ඕව පෙන්නලා තමයි අදායම් බලපත්රේ දෙන්නේ..
ජන්තු අයියා
Post #2,142
Oct 3, 2013
Forum:
Bike Reviews and DIY Guides
බැල්ලියෝ තුන්දෙනෙක්ගේ වැඩ...
සම්පුර්ණ වීඩියෝ එක බැලුවේ නෑ මම ..ඇත්තටම ඔය වගේ තිරිසන් වැඩක් බලන් ඉන්න බෑ..මේ වගේ බැල්ලියෝ තමයි රටේ ලෝකේ කොයි ආත්මෙක හරි දෙතුන් දෙනෙක් අතින් කුරිරු විදියට දුෂණය වෙලා මැරෙන්නේ ලේ පෙරාගෙන..
ජන්තු අයියා
Post #17
Oct 3, 2013
Forum:
ElaKiri Talk!
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
හෆොයි මගෙත් මේ මාසේ 10 න් පස්සේ ඔක්කොම අලුත් කරන්න වෙනවා..මේක දැකලා නිකමෙට බැලුවේ...:eek:
ජන්තු අයියා
Post #2,131
Oct 3, 2013
Forum:
Bike Reviews and DIY Guides
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
ඔව් මචන්..එන්ජිම ගැලවිලා බිම වැටෙන විදියට හම ගහපු 200 ඇරෙන්න..පරිස්සමට පැදාලා ස්මුත් එන්ජින් තියෙන 200 වල හොදට පැට්‍රොල් කරනවා..මගේ එක 40 - 42 අතර කරනවා
ජන්තු අයියා
Post #2,113
Oct 3, 2013
Forum:
Bike Reviews and DIY Guides
අළුත් ගෙදරට ටයිල් ( බිමට )
චයිනිස් ටයිල් නම් ගන්න එපා....ඒවා ටික කාලයයි..ඒ ගානට ඔයාට නාවලින් ගන්න පුළුවන් හොද බ්‍රෑන්ඩ් එකක්..ලංකා ටයිල් නම් හොදයි..ඔයාගේ 150 KM දුර ප්‍රවාහන වියදමත් බලන්න..නාවල තමයි බඩු තියෙන්නේ..
ජන්තු අයියා
Post #4
Oct 2, 2013
Forum:
ElaKiri Talk!
GTයෝ පරිස්සමෙන්
පල්සර් ක්ලබ්...:eek::shocked::oo::no:
ජන්තු අයියා
Post #25
Oct 2, 2013
Forum:
Open Forum
GTයෝ පරිස්සමෙන්
මල මගුලයි යකො...........අනේ අපිටත් කවදා හරි මෙහෙම වෙයිද.......:no::no::no:
ජන්තු අයියා
Post #13
Oct 2, 2013
Forum:
Open Forum
එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club
පවිත්‍ර කොලුවාගේ නවතම 'විද්‍යාත්මක පර්යේෂණය' සදහා මා මුහුණ දීමට සුදානම්..:shocked::shocked: කරලම බලමු අපි...
ජන්තු අයියා
Post #2,076
Oct 2, 2013
Forum:
Bike Reviews and DIY Guides
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom