1. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    :lol::lol::lol:...වතුරට බහින්න එපැයි පිනන්න පුරුදු වෙන්න..වැඩේට අත ගහලම බලමු අපි.... හොදට විභාගේ කරගෙන නිදහසේ බලමු මේක...
  2. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    :lol::lol::lol::lol:...දෙහි නම් එල්ලලා නෑ..ගත්තු ගමන් ලගම තියෙන කැළණි පන්සල් ගියා බයික් එක අරන්..පඩුරකුත් ගැට ගැහුවා බයික් එකට...
  3. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    එහෙනම් 20 න් පස්සේ වැඩේ කොරමු...නොදන්නා ටික පවිත්‍ර ගෙන් අහගන්න පුළුවන් වෙයිනෙ..;)
  4. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    :growl::growl:.හෆොයි...තුහ් ...තුහ්... තුහ්... :lol::lol::lol::lol::lol::lol:..ඔව් බං මේක හොදට පැට්‍රොල් කරනවා..මම මේක ගත්ත බුවත් මට කිව්වා 'මල්ලි මේකේ පැට්‍රොල් 40 ක් කරනවා " කියලා..මම හිතුවේ උගේ බොරු කියලා..දුවනකොට තේරුනේ කතාව ඇත්ත කියලා..යට කරපු සල්ලි අපතේ ගියේ නෑ...:)
  5. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    හිතට පොඩි සහනයක් ලැබුනා වගේ :lol::lol:.....ඔව් ඔව් පවිත්‍ර කොලුවා තමයි මැගින්ටෝ ලයින් එක මොකක්ද එකක් ගහලා බැට්‍රියටම දෙමු කතාවක් කිව්වේ...දැන් නම් මට පෙන්නේ විසදුම වැඩි දුරක නෑ වගේ... යකෝ බලන් ගියාම එලකිරියෙනේ සුපිරි වැඩ්ඩො ඉන්නේ...
  6. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මේ පල්සරේ නම් විකුනන්නේ නෑ බං තව කාලෙකට ..200cc එන්ජිම උනාට පැට්‍රොල් 40 ක් විතර කරනවා..40 ට විතර ගියොත් 42 ක් කරනවා..වාසනාවන්ත බයික් එකක්..එන්ජින් ඔයිල් නම් මොනවාද මන්දා බං බජාජ් සර්විස් එකේ උන් දාන්නේ..මේ HID මගුල හයි කර ගන්නකන් නින්ද යන්නේ නෑ..:(:(
  7. ජන්තු අයියා

    කීපර්ස්_බයික් නොහොත් බඩු වලත් බඩු

    ඇඩෙනවා බං..සුපිරියටම තියෙනවා..කොහොමද මේක ලංකාවට ගෙනාවේ?
  8. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මචං මේක තමයි මගේ HID KIT එක.. මේක බැට්රියට කෙලින්ම ගහන්න ඕනෙනේ කොහොමත්..පරණ බල්බ් හෝල්ඩර් එක වැඩක් වෙන්නේ නෑ නේ එතකොට..මේක අමතර ස්විච් නොදා තියෙන ස්විච් වලටම සෙට් කරන්න බැරි වෙයිද?මේක ගැහුවම තියෙන කොයිල් අනම් මනං ගැජට් වලින් බැටරිය චාජ් වෙන එක මදි වෙයිද?
  9. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    උදේ 10ත් 12 ත් අතර එනවා මම...එන්ට එන්ට.....:yes::yes:
  10. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඉරිදා යුරාජ් ලොක්කගේ shop එක පැත්තේ යන්න ඉන්නේ.......:yes::yes:
  11. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මේ දැන් ටිකකට කලින් මට පල්සරේ විකුණනවද කියලා කෝල් එකක් ආවා.....කව්ද කියලා බලද්දී බලද්දී අපේ urajdrlk :lol::lol::lol::lol::lol::lol::lol:..
  12. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    අඩේ..අහන්නත් ආසයි..මේක VD නම්බර්..අනේ ඔව් බං..මට මේ ගැන හොද දැනුමක් පළපුරුද්දක් තියෙන බුවෙක් ඕනේ හයි කර ගන්න.. (රත්තරං පටන් ගත්තු එක දැන් අපිනේ දිගට ඇදගෙන යන්නේ...:D)
  13. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    හුටා...ඊට වඩා හොදයි..ඒ බෝතල් ගන්න සල්ලි වලට තව කියක් හරි දාලා පුල් DC පල්සරයක් ගන්නවා...:lol::lol::lol::lol::lol:.... බොන්ට බැරියෑ වැඩේ කොරමු...;) CTRL + Q to Enable/Disable GoPhoto.it CTRL + Q to Enable/Disable GoPhoto.it
  14. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මාමා..:frown::frown::frown:.. අනේ මගේ HID ගැහිල්ල සිහිනයක් වෙයිද මචන්ලා..පංචිකාවත්ත බයික් කඩ පැත්තේ බැලුවා..මේ මැගින්ටෝ මගුල නිසා එකෙක්වත් හරියට දන්නේ නෑ වැඩේ කරන්න..ඔක්කොම ඔලුව කසනවා..මේක කර ගන්න හොද බුවෙක් නැත්දෝ.....
  15. ජන්තු අයියා

    Height Difference Between BF & GF

    Me - 5'5 GF - 5'1 ;)
  16. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ප්ලග් දාලා මාස 6ක් විතර දැන්..කිසිම අව්ලක් නෑ..මේ ෆොටෝ එකේ පැහැදිලි මදි .ගඩොල් කුඩු පාටින් තියෙන්නේ බඩු..ඔව් මචං පරිස්සමින් තියන් ඉන්නේ බයික් එක
  17. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඊයේ නිවාඩු දවස වෙච්චි ගෙදර ඉදන් බයික් එකට සාත්තුවක් දුන්නා..:yes: ප්ලග් දෙක ගලවපු වෙලාවේ ෆොටෝ එකක් ගන්න හිතුනා.:). මෙන්න යන්තරේ....
  18. ජන්තු අයියා

    මෙන්න මේකි මැරිලා...

    මැරුණත් ස්ටයිල් බොල...නිල් පාටයි බ්‍රා එක...:lol::lol::lol:

    No contents