ආයුර්වේද ශ්රාස්ත්රෙය් කියවෙන ලෙසට වැල්පෙනෙල වල ගුණ මෙසේය....කාය සන්තර්පනය කරවයි. පුෂ්ඨිකාරකයි. වාජීකරණ සහ රසායන ගුනෙන් යුක්තය. පුරුෂ ශක්තිය සහ ධාතු වඩවයි. නෂ්ඨරාග ප්රතිකෘතකයි (ඒක මතක් වුනේ පස්සේ:dull:)කාමාග්නිය වඩවයි. වැල් පෙනෙල, අමුක්කරා අල. වදුරු මෑ ඇට, කොල්ලු, කිරිබදු අල යන මේවා ගිතෙලින්...