විරහව කියන්නේ දුක හා බැදුණු පුදුම මිහිරක්........
දැන් ටිකක් ෆ්‍රී..විල්තෙරේ පිටපත ලියනවා....
පොඩි ෂෝට් එකක් දාගන්නවා වගේ, මලක් අදිනවා වගේ පොඩ්ඩක් දුක හිතෙන්න ඕන අර ලියන කික් එක එන්න.......
-රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා
උහුලනු බැරි තැන උණු කදුළු ම...