මිනීමරු පොන්සේකාගෙන් ලංකාවේ ඉන්නා තකතීරු ජනතාවට අනතුරක් ඇත. මේ මරුවා අධ්‍යාපනය ලබන්නේ ඇමරිකාවේය. ලැබුවේද හමුදා පුහුණුවකි. හාවඩ් වි. විද්‍යාලයේ ඉගෙන ගත්තේ නැත. අඳුරන්නේද හමුදා කාරයෝ හා ආයුධ වෙළෙන්දෝය. වටේ ඉන්නා වැඩිහරියක් බූතයෝ ජාවාරම් කාරයෝය. නැත්තම් මොළ කළඳක් නැති තාත්තාගේ සල්ලිවලින් ක්‍රිකට්...