තරග පාවා දුන් බවට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඇතුළු පිරිසක් වරද පිළි ගනිති
පසුගිය වසරේ පැවති බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු තරග පාවා දුන් බවට තහවුරු වී තිබේ.
එම ක්‍රීඩකයින් වන්නේ, ශ්‍රී ලාංකික පා දඟ පන්දු යවන්නෙකු, නවසීලන්තයේ ලූ...