1. prageeth119lk

    ලෙස් ගැට දාමු.............

    නියමයි මච්න :) බොහොම ස්තුතී:yes: rep++ජයවේවා
  2. prageeth119lk

    අංකල් ශුරංග.

    සීරාවට පට්ට ටැග් ටික:lol:
  3. prageeth119lk

    AwsOme City

    niyamayi ne ban pissu kora:yes: rep+jayawewa
  4. prageeth119lk

    ශේෂාද්‍රී ට පෙම්වතෙක් නැතිලූ?

    මට කිව්වා අලුතෙන් ආපු එකා නම් කිසි කමකට නැ කොයි වෙලෙත් හොර පුසා වගෙ මගෙ දිහා හොරෙන් බලාගෙන ඉන්නවා :angry: එතකොට අලුතෙන් වැඩට ගිය එකා උබ තමයි:rofl:
  5. prageeth119lk

    --Tharinda76_මහලු_වෙයි--

    අප්පට සිරි එලකිරියෙ නාකි ඔක්කොම එකපාරට ලොකු වෙන්නෙ:baffled: එලකිරි කොල්ලො කෙල්ලො එක්ක චිරාත් කාලයක් ෆන් එකෙ ඉන්න ලැබෙන්න ඔනෙ:) සුබම සුබ උපන්දිනයක් යාලුවා :yes: ජයවේවා
  6. prageeth119lk

    ශේෂාද්‍රී ට පෙම්වතෙක් නැතිලූ?

    බොරුවට බන් එහෙම කිව්වෙ:D කියන්න කලින් මගෙන් ඇහුවා එහෙම කිව්වට ඔයා තරහා නැ නෙද පැටියො කියලා :love: ම්ම හා කිව්වා:rofl:
  7. prageeth119lk

    අංකල් ශුරංග.

    මට වැරදුනාද කොහෙද මචන්:baffled: බලන්න හොදට අන්කල්ගෙ ඇස් දෙක දිහා.... ටිකක් උඩින් නෙද බලන් ඉන්නෙ සුවර් එකටම ඔතන ඔය උපකරනයක් තියාගෙන ප්‍රොඩාවක් කරන්නෙ ඊට එහායින් යම්කිසි ආස්චර්යමත් යමකට බැලක් දානවා වගෙ:rofl::lol:
  8. prageeth119lk

    ඇය_කියූ_වදන්

    අදහස් පිටාර ගැලුවා කියන්නෙ මචන් අර ජපානෙත් යට උනෙ එකෙන් නෙමෙයි:P
  9. prageeth119lk

    අංකල් ශුරංග.

    මේ නම් කොටූ කොටු සීන් එකක් කොටු නැතුව බලනවද කොහෙද:P කොන්ග්‍රැට්z යාලුවා දිගටම කොටන්න:) ජයවේවා
  10. prageeth119lk

    MP3 Voice Remove

    bump thamyi dhenna wenne:rolleyes:
  11. prageeth119lk

    Elakiri Official Fan Page of Facebook

    elakiri miga
  12. prageeth119lk

    Hot & Dust~Suriyawewa (සූරියවැව) ~Team ElaKiri Traveler

    A kawudha ban:rolleyes: manz niyama porak wenna ethi cricket kiyanne adhirajja wadhinge kiridawak :rofl:
  13. prageeth119lk

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    මොකටද? :rolleyes:
  14. prageeth119lk

    Elakiri "Tazan Baappa"

    :rolleyes:
  15. prageeth119lk

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    නියමයි යාලුවා කොට්ටය ගැන ලියවුන අපුරු නිර්මාණයක්:rofl::P
  16. prageeth119lk

    එළකිරි_SITE_එක_වැහුවොත්

    GTRZ ලොක්කාට මෙක වහන්න අයිතියක් නැ බන් දැන් මේක අපෙ:) බැරි වෙලාවත් එහෙම දෙයක් උනොත් WICKILEAKS කාරයට දෙයියන්ගෙම පිහිටයි:rofl:
  17. prageeth119lk

    japane pupurai !!!

    thankz machan:)
  18. prageeth119lk

    Elakiri "Tazan Baappa"

    ප්‍රගීත්:rolleyes:

    No contents