අනෙ බලන්නකො මට වෙලා තියෙන දෙ :(
slt එකෙන් elakiri.com බ්ලොක් කරලද:rolleyes:
මගෙ එලකිරි ලෝඩ් වෙන්නෙ නැ විනාඩි 10ක් ගියාට පස්සෙත් මෙච්චරයි පෙන්නෙ:angry:
ලොග් උනත් පෙන්නෙ මෙ විදියට:(
මම මොකද කරන්නෙ මේ දැන් එලකිරියට අවෙ proxy site එකකින් එතකොට නම් අවුලක් නැ:rolleyes: