යකෝ.....:angry:
කියන දේ අහල වෙන පැත්තක බිස්නස් එකකට අත ගහපිය...:angry:
මම කට කැඩෙන කං තොට කියල ඇති....:angry::angry:
ඈස්චර්ය-ඈස්චර්ය කියල බුර බුර හිටියට හරියනව ද?:growl:
දැන් මහින්ද ආවත්, මෛත්රී ආවත් තොට බක්ක බදල දෙයි ද මේං කියලා......:growl:
මොන හුයන්න ආවත් අපි යන පාර හදා ගන්න, අපි සර්වයිව්...